මේ ගැටලුව විසදල දෙන්න.....(සමගාමී සමීකරණ)

akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    මේ ගැටලුව විසදල දෙන්න.....(සමගාමී සමීකරණ)

    නිමල් ලග ඇති මුදල කමල් ලග ඇහි මුදල මෙන් දෙගුනයකි.නිමල් රු.10ක් කමල්ට දුන් විට දෙදෙනා ලග ඇති මුදල සමාන වේ.

    1). සමසාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න.
    2). එය විසදා දෙදෙනා ලග ඇති මුදල සොයන්න.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද පේපර් එකේ තිබ්බා නේද..? ඕක විසඳන්න ගිහින් තමා බැරි තැන බන් රුපය බලා වාක්‍ය 5ක් ලිවුවේ..:(
     

    gambatta

    Member
    Nov 25, 2013
    16
    1
    0
    Nimalge salli. X
    Kamalge salli X/2

    Nimal 10k dunnama u gawa tyna salli = X-10
    Dan kama laga tyna salli= X/2+10

    Dan X-10=X /2+ 10
    X=40