මට බය මේකේ ඉන්න අනික් ඒවත් එකම කෙනාගේ අකවුන්ට් වෙලා මම විතරද දන්නේ නෑ ඇත්ත එකෙක්ට ඉන්නේ![]()
එතකොට අසහන ත්රෙඩ් දාන්න බෑනෙFacebook එකේ වගේ අඇත්ත නමින් account හදන්න දුන්න නම් කිසි අවුලක් නෑ. Mobile number verification එකකුත් දැම්ම නම් හොදයි. එතකොට fake හැදෙන එක නවතියි. Facebook එකේ profile pic එකක් නැතුව page , group වලට ලයික් දාන්න පුලුවන් 5ක් විතර . ඊට පස්සෙphoto එක upload කරනකං account එක block.

Janadipathi 11 10.38%
Yahoowa 1%
Google_Boy 7 6.60%
Screw SL 8 7.55%
Gamekaraya 24 22.64%
Dillon Werty
LOL SEEN
ubata witharai ban mole thiyenne 
මෙච්චර බෑන් වෙච්ච සෙට් එකක් ඉන්න ත්රෙඩ් එකක් දැක්කමයි...