මේ ගැටළුව විසදගමු.ෆේක් තමා එන්නකෝ

Which Account I should use to log Elakiri

  • Janadipathi

    Votes: 17 10.7%
  • Yahoowa

    Votes: 1 0.6%
  • Google_Boy

    Votes: 8 5.0%
  • Screw SL

    Votes: 13 8.2%
  • Gamekaraya

    Votes: 25 15.7%
  • Dillon Werty

    Votes: 0 0.0%
  • Non of the above (උබ එන්න එපා එළකිරි ආයේ )

    Votes: 95 59.7%

  • Total voters
    159

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Janadipathi 11 10.38%
    Yahoowa 1%
    Google_Boy 7 6.60%
    Screw SL 8 7.55%
    Gamekaraya 24 22.64%
    Dillon Werty
    LOL SEEN
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මට බය මේකේ ඉන්න අනික් ඒවත් එකම කෙනාගේ අකවුන්ට් වෙලා මම විතරද දන්නේ නෑ ඇත්ත එකෙක්ට ඉන්නේ :baffled:

    ඇයි බං මම?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Facebook එකේ වගේ අඇත්ත නමින් account හදන්න දුන්න නම් කිසි අවුලක් නෑ. Mobile number verification එකකුත් දැම්ම නම් හොදයි. එතකොට fake හැදෙන එක නවතියි. Facebook එකේ profile pic එකක් නැතුව page , group වලට ලයික් දාන්න පුලුවන් 5ක් විතර . ඊට පස්සෙphoto එක upload කරනකං account එක block.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එහෙක පලවෙනි පිටුවේ මෙච්චර බෑන් උන් ඉන්නවා දැක්කමයි මම.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Facebook එකේ වගේ අඇත්ත නමින් account හදන්න දුන්න නම් කිසි අවුලක් නෑ. Mobile number verification එකකුත් දැම්ම නම් හොදයි. එතකොට fake හැදෙන එක නවතියි. Facebook එකේ profile pic එකක් නැතුව page , group වලට ලයික් දාන්න පුලුවන් 5ක් විතර . ඊට පස්සෙphoto එක upload කරනකං account එක block.
    එතකොට අසහන ත්‍රෙඩ් දාන්න බෑනෙ:dull:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මෙච්චර බෑන් වෙච්ච සෙට් එකක් ඉන්න ත්‍රෙඩ් එකක් දැක්කමයි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොපිල හතරපස් දෙනාටම ගහනවා මැරිලා වැටෙන්න™