මේ ගැනත් පොඩ්ඩක් හිතපං

මේ ගැනත් පොඩ්ඩක් හිතපං

ඇයි බං මේ ඉස්සර හදපු දේවල් වලට aliens ගාවන්නෙ? ඇයි අපේ මිනිස්සු මේව කරා කියල අපිට හිතන්න බැරි?
මචං අයින්ස්ටයින්ගෙ 18% ද කොහෙද මොලේ වැඩකරාලු. අපේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ලොකු දැනුමක් තියෙනවනේ බං. ඒත් එයාට බැරි උනානෙ තමන්ගෙ මනස පාලනය කරන්න.ඒත් පොඩ්ඩක් හිතල බලපං රහතුන් වහන්සේලට තමන්ගෙ මනස, ශරීරය පලනය කිරීමේ හැකියාවක් තිබ්බා. ඒ කියන්නෙ මචං 18% වලට වඩා වැඩි වෙන්න ඕනනෙ. පොඩ්ඩක් හිතපං එතකොට කොච්චර දැනුමක් තිබුනද කියල. බුදුහාමුදුරුවො ගැන ඉතින් 100% නෙ බං.

ඉතිං, බුදුහාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පසු අවුරුදු 1000 (හරියට මතක නෑ) පස්සෙද කොහෙද අහස වසාගෙන රහතුන්. වහන්සීල ගමන් කරාලු.ඒ කියන්නෙ මචං උච්චතම වකවාන්නුව. රේණුකානේ හාමුදුරුවන්ගෙ පොත් වල තියෙන්නෙ මචං. ඉතින් බං.. මේ අපි දන්නෙ ගෞතම බුද්ධ රාජ්ජෙ ගැනනෙ.. ඊට කලින් බුද්ධ රාජ්ජ 28ක් තිබිල තියෙනවනේ.. ඉතින් බං හිතපංකෝ ඒ ඒ කාලවලත් ඔහොම්ම වෙන්න අතිනෙ. ඉතින් බං ඒ ඒ කාල වලදි මිනිස්සු දැනුම අතින් ගොඩක් ඉහලයිනෙ.. ඉතිං බං ඇයි හිතන්න බැරි පිරමීඩ එහෙම, ඔය නොවිසදුනු අභිරහස් යැයි කියන දීවල් ඒ ඒ කාලවල් වල මිනිස්සුන්ගෙ කියන්න බරිද? උන් අලීන්ස් ල නෙවෙයිනෙ බං.
ලන්කාවෙත් ඔය ඉස්සර ගොඩක් පුදුම සහගත දීවල් බිහිඋනේ..
ඇයි බං අපේ මිනිස්සුන්ගෙ වැඩවල credits පිටසක්වලයොන්ට දෙන්නෙ??

නිකං හිතට ආපු අදහසක් විතරයි. උබලගෙ අදහසුත් කියපං මචං..
 
  • Like
Reactions: DASKONAPPU

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Machan kalin idapu buduwaru okkoma ape pruthuwiye newei pahala une. Mey inna kalpeta budu waru 5 namak pahala wenawa. Eeta passe kalpa winase.

    Gauthama budu hamuduruwange shasanaya iwara wela tika kalekinuth tikak loku winashayak wenawa.

    Issara idapu minissu mola karayo thamai. Samahara wita aliens lath udaw karanna athi. Adatath loke samahara aluth technologies enne aliens la gen kiyala kathawak thiyenawa. Kohoma hari nodanna, nodakina, notherena dewal deiyanta aliens lata bara karana eka manussa gathiyak
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Eewa ehema kiyanne ada kale unta aa technolgy gana pahadili karnawth wachana nathi handa ban.,umba hithapan 8 pass ekata anukalanaya awkalanay thren nahne.. aa wage apee dan inna miniusnta aa kale ewa therum ganna amaryi..apita mana 3k oena handayi ban 3mana loke withrk dakinne.. siw weni manayk dakoth apita nopeninenna puluwan ban.. aa wagema thamai machan etin..ewa aliens lata bara deel nikn inne.,
     
    ow mchan eeka atta.. 4weni maane dakka ekama krna einstin witharai.ara intesteller kiyala film eke 5weni manayk gna katha krnawa.. (eka therennenm n.. eth mchn film ekak unath hithann ithuru krla thyenawa.. ) api dan buddiya pirihiigena yana awadiye inn minissu nisa apita ixara technology ekk hithaagnnwsth b bn
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    oona manussayekge moley 100% weda karanwa :)

    :yes: ලෝකේ දැනට හිටපු ලොකුම බුද්දි මතෙක් වන අයින්ස්ටයින් ගේත් පාවිච්චි කරලා තියෙන්නේ 10% කියල කියන්නේ .

    කව්ද බන් මේවා එලියන් හැදුව කියන්නේ ? ඕව නිකන් මත විතරයි
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    great point mchan. ehemath hithann puluwn.. nnohithannath puluwn.. api danne n ne mchn..
    however, onn mn balala nikan giye na bummp ekkk ddala giya
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මරුසිරා;18578859 said:
    :yes: ලෝකේ දැනට හිටපු ලොකුම බුද්දි මතෙක් වන අයින්ස්ටයින් ගේත් පාවිච්චි කරලා තියෙන්නේ 10% කියල කියන්නේ .

    කව්ද බන් මේවා එලියන් හැදුව කියන්නේ ? ඕව නිකන් මත විතරයි

    Just American :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මරුසිරා;18578859 said:
    :yes: ලෝකේ දැනට හිටපු ලොකුම බුද්දි මතෙක් වන අයින්ස්ටයින් ගේත් පාවිච්චි කරලා තියෙන්නේ 10% කියල කියන්නේ .

    කව්ද බන් මේවා එලියන් හැදුව කියන්නේ ? ඕව නිකන් මත විතරයි

    නෑ මචන් ඔය 10% කතාව මිත් එකක් "Ten percent of the brain myth". googel කරලා බලපන්.
    කවදාවත් යූස්ලස් දෙයක් පරිණාමිකව ඉතුරු වෙන්නේ නැහැ එහෙම උනත් ඒ බොහොම පොඩි දෙයක් විතරයි 80% බ්‍රේන් කැපැසිටි එකක් ඔහොම නිකම් තියෙන්නෙ නැහැ අනිත් එක දැනට තියන විදියටත් මිනිස් සිරුරෙන් 20%ක් ශක්තිය වැයවෙන්නේ මොලේට. ඔය කියන විදියේ ලොකු බ්‍රේන් පවර් එකක් අපේ සිරුරට දරා ගන්න බැහැ ඔය අතිශය බුද්ධිමත් අයයි සාමාන්‍ය අයයි අතර වෙනස 1%ක් විතර ඇති බුදු හාමුදුරුවො රහතන් වහන්සේලා වගේ අය ඊට වඩා 1%ක් හෝ දශම ගානක් වැඩි ඇති