මේ ගැන ඔයාල දන්නවද?

Our WaY

Member
Jul 20, 2010
138
18
0
Lankawe
මේ ගැන ඔයාල දන්නවද?

මචන්ල මට ජොබ් එකක් හොය ගන්න ඔනේ ,මේක මම කරන්නෙ සල්ලි ටිකක් හොයාගන්න මිසක් ස්ථීරව නෙමෙ,මම දැකල තියනව ලන්කාදීප පත්තරේ රැකියා ගන දාල තියනව එක එක කම්පැණි වල(බීම ,ජැම්,සොසිජස් අනන් මනන් වල ) ජොබ් තියනව කියල.පඩිය 38000 රැකියාව මත කියල.පුලුවන් කවෘ හරි කියනවද මෙව්වගෙ මේ තරම් ගෙවනවඩ කියල +OT එක්කනම් මෙහෙම වෙන්න පුලුවන්ද,පින් සිද්දවෙයි පුලුවන් කෙනෙක් මට මේකට හෙල්ප් එකක් දෙන්න :)
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මොනවද කරලා තියෙන්නේ.....?? IT එහෙම කරලා තියෙනවද....?? සේල්ස් කරන්න පුලුවන්ද IT products (Laptops, Desktops and etc.) පුලුවන් නම්, පාට් ටයිම් කරන්න සෙට් කරලා දෙන්න පුලුවන්...... කොමිස් එකක් ගෙවයි..... :)
     
    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    මචන් මම මාකටින් ගැන දන්නේ නැ,කොහොමද කස්ටමර්ල හොයාගන්නේ,ස්තූතියි කොමෙන්ට් කලාට
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මොනවද කරලා තියෙන්නේ.....?? IT එහෙම කරලා තියෙනවද....?? සේල්ස් කරන්න පුලුවන්ද IT products (Laptops, Desktops and etc.) පුලුවන් නම්, පාට් ටයිම් කරන්න සෙට් කරලා දෙන්න පුලුවන්...... කොමිස් එකක් ගෙවයි..... :)

    මචෝ.... මේක මට හරියයි වගේ.... ටිකක් විස්තර දියන්කෝ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයා අහලා තියෙන දේ මම වුනත් පත්තර වලදි දැකලා තියෙනවා..
    ඒත් මේ ගැන වැඩි විස්තර නම් දන්නේ නෑ..
    කොහොම වුනත් ඒ වගේ රස්සාවක් හොයන්නේ ඒ තරම් ලොකු වැටුපක් ලැබෙන හින්දා ද.. ?
    සහෝදරයා මිට කලින් රස්සාවක් එහෙම කරලා නෑද්ද ? ඒ වගේ රස්සාවක් තොරා ගන්න යන්නේ...
     
    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    සහෝදරයා අහලා තියෙන දේ මම වුනත් පත්තර වලදි දැකලා තියෙනවා..
    ඒත් මේ ගැන වැඩි විස්තර නම් දන්නේ නෑ..
    කොහොම වුනත් ඒ වගේ රස්සාවක් හොයන්නේ ඒ තරම් ලොකු වැටුපක් ලැබෙන හින්දා ද.. ?
    සහෝදරයා මිට කලින් රස්සාවක් එහෙම කරලා නෑද්ද ? ඒ වගේ රස්සාවක් තොරා ගන්න යන්නේ...

    මම ජොබ් කියල කරල නැ.මට ඔනෙ සල්ලි ටිකක් හොයාගන්න සහෝ.මම ගෙඩරට වෙල සල්ලි හොයන්න කරන්න හදපු නැති දෙයක් නැ,හැම දේම අන්තිමට සල්ලි නැතිකම නිස නතරකරන්න හිතන්න බැරි වෙනව,ඒකයි මේ වගෙ දෙයක් කරන්න යන්නේ දැන් අති අම්මලගෙන් ජීවත් උන.මම ගෙදරින් ගිහින් තම කරන්න යන්නෙ මේකක්.මෙව්ව කියන තරම් ගෙවනවනම් මම කැමතියි වඩ කරන්න නමුත් මෙයාලත් කරන්නෙ බිස්නස් එකක්නෙ ඒකයි මම එළකිරි එකේ දැම්මෙ කවෘ හරි දන්න කෙනෙක් අත්ත කත කරයි කියන,වඩ අමරු උනාට කමක් නැ හොරවඩ නෙමෙයිනම්
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Machan Godak wellawata oya kiyana Vecancis danne JOB banks walin "rekiya Banduku walin" Advertise waladi Un vivida vidhata danwa.kata karama wena wena kata kiyanawa.patan gannkota rupeyal 12000 padiyen patan aran rupeyal 30000 wenakan wedi karanwa kiyala.ita passe smahara welwata pdai wedi karann neti wunama godak welwata sewakayo ayin wenwa,company karaiyata eka wasi.itin hamada lahipite ekama add eka kihipa polaka dala tyenawa.phone karama hongak welawa ekama job banks ekakin tamai oya wede karenne.

    koi kath balapan!! 38000 kiyann ne honada ganak tamai ok advertive karann dana gana!
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Sunday Observer, ඉරිදා සිළුමිණ, Sunday Times බලන්න... ලුහුඩු දැන්වීම් වලත් බලන්න.... ඕන තරම් ජොබ් දාල තියෙනව...
    පොඩි පඩියකට හරි ජොබ් එකක් හොයා ගත්තට පස්සෙ උඩට යන්න පුලුවන් මහන්සි වුනොත්... :yes: Good Luck!
     
    Our WaY

    Member
    Jul 20, 2010
    138
    18
    0
    Lankawe
    Sunday Observer, ඉරිදා සිළුමිණ, Sunday Times බලන්න... ලුහුඩු දැන්වීම් වලත් බලන්න.... ඕන තරම් ජොබ් දාල තියෙනව...
    පොඩි පඩියකට හරි ජොබ් එකක් හොයා ගත්තට පස්සෙ උඩට යන්න පුලුවන් මහන්සි වුනොත්... :yes: Good Luck!
    යලුවා මට ඕන මහන්සිවෙල හරි සල්ලි ටිකක් වඩිපුටර ඉතිරි කරගන්න එකයි මම අරවගේ ජොබ් එකක් බලුවෙ.මම හිතුවෙ OT එක්කවත් එ ගාන දෙනවද කියල