මේ ගැහිල්ල මතකද..?
පොඩ්ඩක් බලපල්ලා...
හ්ම් කොහොමද මොනවද හිතෙන්නේ...ආඩම්බරයක්ද...මටනම් ඔව්.... උඹට උනත් උනත් එහෙම නොදැනෙනවා නෙමේ දැනෙයි එත් සමහරක් වෙලාවට බනි..සනා ඔය ගැහිල්ල ගැහැව්වේ 2008 ඉන්දියන් ප්‍රීමිය ලීග් එකේදී...එතකොට ඒ අව්රුද්දේම අපිට ආසියා කුසලානෙත් තිබ්බ...එතකොට එකට කණ්ඩායම තොරලත් ඉවරයි... ඒ කණ්ඩායමට සන ඇතුලත් උනේ නැ..ඒ සනා නොගහපු නිසා...එසේ උවත් සනාගේ මේ ගැහිල්ල නිසා බලධාරීන් එක දැකල සනාව දැම්ම ආසියානු කුසලාන කණ්ඩායමට...එකේදී සනා 100 ඒවා දෙකක් ගැහැව්වා..ඒකෙන එකක් ගොඩක් විශේෂයි.. ඒ අවසාන මහා තරගයේදී අපේ අය 60/4 වෙලා තියනකොට සනා ගේම ඇදගෙන ගිහින් ශතකයක් ලබාගත්ත... එදා සනා නොහිටියනං අපිට ඒ ආසියානු කුසලනෙත් නැ... මම මතක කරන්න විතරයි හැදුවේ...මම දාල තියන Video එකේ මුම්බායි ඉන්දියන්ස්ලට ගහන්න තියෙන්නේ 157. ඒකෙන සනාම ලකුණු 114 ගහනවා...එල එල එහෙනම්...මතක කරන්න හැදුවේ..අමතක වෙන්න යන ලංකාවේ අභිමානය ගැන...

..ගොඩක්
.......මේ ගැහිලි ආයි බලන්න හම්බවෙන්නෙ නෑ
...