මේ ගෑනි බලපංකො

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ado atthatama me ganu mara wahal weemaka neda inne rajapakshalata...mecchara welath mun okunge patta ne ban ganne...giya athme anthappure badu tikada danne naha me gon ganu tika...wahala kama uparimaya...
    මම දන්න නාකී ගෑනියෙකුත් ඉන්නවා . දැන් යුද්දයක් අල්ලගෙන (යුද්දෙ තියෙන්නෙ කොහේද කියලවත් දන්නෙ නැහැ).කලින් කොරෝන. මොන ආන්ඩුව ආවත් බැරිලු. මේ අය නිසාලු මෙහෙමවත් කරන්නෙ.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,160
    2,028
    113
    Colombo, Sri Lanka.
    මම දන්න නාකී ගෑනියෙකුත් ඉන්නවා . දැන් යුද්දයක් අල්ලගෙන (යුද්දෙ තියෙන්නෙ කොහේද කියලවත් දන්නෙ නැහැ).කලින් කොරෝන. මොන ආන්ඩුව ආවත් බැරිලු. මේ අය නිසාලු මෙහෙමවත් කරන්නෙ.
    Okama man danna ganu kenekuth kiyanawa ban. Sure anthappure set eka thamay me. Wahal kame uparimaya..
     
    • Haha
    Reactions: sakuntha1996

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,076
    113
    Pandora
    0.07 idan balapn, kawuda kenek cam eka dakala duwanawa. :lol:

    :lol: :lol: :lol:

    1647075358510.png
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ගොඩක් වෙලාවට ඕවා දම්මල කියවන ඒවා propaganda. මුන්ට තේරෙන්නේ නැහැ mass audience එක තව දුරටත් අන්දන්න බැහැ කියල. රට බංකොලොත් කියල පාරට අවහම තේරෙනවා. අනික ඉතින් ඉගෙන ගත්තේ නැති හොරුන්ගෙන් අපිට විශ්ව කාර්ම බලාපොරත්තු වෙන්න පුළුවන් යැයි. උන් දන්නේ බොරු කියන්නයි හොරකම් කරන්නයි විතරයි.

    Product එක fail කොච්චර marketing දැම්මත් අයේ ගොඩයන්න බැහැ. ඊලගට එන්නේ මිස්සු පාරේ දේශපාලුවන්ට ගහන කාලේ, කඩවල් කඩලා බඩු හොරකම් කරන කාලේ. පොඩි මිනිහට කන්නම විදිහක් නැති වෙද්දී තමා ඕක වෙන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පුදුම වෙන්න එපා මිත්‍රවරුනි....
    මේ තැනැත්තිය ස්කූඨරානු මස්ථක වී සිටින බව ඔබට නොපෙනේද?
    රජයේ පිං බත් සේවකයින්ට ලොකු රාපස සොහොයුරා විසින් ස්කූඨර් ලබා දුන් බව ඔබලාට අමතකද?
    එදින පටන් අද වෙනතුරාවටම ස්කූඨර් කාන්තා බලකාය විසින් මහා මාර්ඝ ආක්‍රමනය කල බව ඔබට අමතකද??
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,140
    113
    Ohio, USA
    Mey Wage Aanduwata Dos Kiyanna Baha Kiyana Unge Videos Deka Thunakma Dakka... Hama Ekema Mic Eka Allan inne Ekko HIRU eka nathnam DERANA. Anith Eka thamai Polime Indalaa Aanduwe Guna wayana Aya Hama weleima Muhuna Cover Wena Mask Ekak lokuwata Daala Helmet Ekakuth Daala inne...