මම දන්න නාකී ගෑනියෙකුත් ඉන්නවා . දැන් යුද්දයක් අල්ලගෙන (යුද්දෙ තියෙන්නෙ කොහේද කියලවත් දන්නෙ නැහැ).කලින් කොරෝන. මොන ආන්ඩුව ආවත් බැරිලු. මේ අය නිසාලු මෙහෙමවත් කරන්නෙ.ado atthatama me ganu mara wahal weemaka neda inne rajapakshalata...mecchara welath mun okunge patta ne ban ganne...giya athme anthappure badu tikada danne naha me gon ganu tika...wahala kama uparimaya...

