හොදම දේ පාඩුවේ ඉන්න එක. නිකන් නෝන්ඩි වෙන්න යන්න එපා. එකී කොල්ලො අවුස්සලා ඒකිගේ වැඩ කර ගන්න එකියක් වගේ මට පේන්නේ. ඔහොම උන් අනන්තවත් හම්බෙනවා. ඇඹලයෝ වගේ පස්සෙන් යන උන්ගේ දත ගලවනවා පොඩි පොඩි වැඩ කරවාගන්නව. අන්තිමට උන්ට ටාටා බායි කියලා හොඳ සල්ලි කාරයෙක්ට වගේ සෙට් වෙනවා. අරුන් ඉතින් අතින් කාගෙන වෙඩින් එකටත් යනවා.