මේ ගීතෙන් අම්මා ගැනද පුතී කියවෙන්නේ දන්න Ŝ
මේ ගීතෙන් අම්මා ගැනද බිරිද ගැනද ආච්චි ගැනද
පුතී කියවෙන්නේ කොපුල් තලා කලු වී
දිගු ඇසේ නිල්ල දියවී
මල් පෙති අතැගිලි පර වී
මැලවුණි අරුන්දතී දේවී //
ලිප ගින්න නැගී ඇවිලී
රූ සිරිය දැවී ගියෙදෝ
මුතු වැලින් බැන්ද නළලේ
ලා සඳ මැකී ගියේදෝ
මහ පොළොව වගේ නොසැලී
ලොව හදන වඩන දේවී
නිල් ඇසට ඔබේ රුව දී
හිනැහේවි දූ කුමාරී
මේ ගීතෙන් අම්මා ගැනද බිරිද ගැනද ආච්චි ගැනද
පුතී කියවෙන්නේ කොපුල් තලා කලු වී
දිගු ඇසේ නිල්ල දියවී
මල් පෙති අතැගිලි පර වී
මැලවුණි අරුන්දතී දේවී //
ලිප ගින්න නැගී ඇවිලී
රූ සිරිය දැවී ගියෙදෝ
මුතු වැලින් බැන්ද නළලේ
ලා සඳ මැකී ගියේදෝ
මහ පොළොව වගේ නොසැලී
ලොව හදන වඩන දේවී
නිල් ඇසට ඔබේ රුව දී
හිනැහේවි දූ කුමාරී
Last edited:

අනේ මන්ද බන්, කොහොම හරි ගෑනු පරානයක් ගැන වගේ තමා කියවෙන්නෙ








