මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

Kukku Perethaya

Active member
  • Dec 17, 2018
    108
    197
    43
    නිල නිවාස හම්බවුනේ නැද්ද සර්? :eek:
    ඔය හිතෙන හිතෙන දේ කරන්න බැහැ මටත්. ළග ඇත්තේ ටිකයි ඉතිරි කරපු කාලයක්. අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්.
     
    • Haha
    Reactions: Dishta Didin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    නැහැ මේක ඇත්ත. මං උදේට reply දාන්නම්. කට්ටිය මාව ජෝක් එකට ගත්ත නිසා පැත්තකට උනේ
    උබ අපේ කාලේ කන්න එපා අපිට සිරි අයියාට gang bang කරන්න තියෙනවා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ අපේ කාලේ කන්න එපා අපිට සිරි අයියාට gang bang කරන්න තියෙනවා
    පුක පලාගෙන spamcheck ළඟ අඬපු පොන්නයා නේද මේ? කෝ තොගේ emoji ටික.. හැන්ඩ්ලි පොන්නයා උඹේ පක උරන ගමන් ඒකත් ඉරුවද?
     

    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    පුක පලාගෙන spamcheck ළඟ අඬපු පොන්නයා නේද මේ? කෝ තොගේ emoji ටික.. හැන්ඩ්ලි පොන්නයා උඹේ පක උරන ගමන් ඒකත් ඉරුවද?
    උබ අපේ කාලේ කන්න එපා අපිට සිරි අයියාට gang bang කරන්න තියෙනවා
    මේ මගේ thread එකේ නම් විකාර කරන්න ලෑස්ති වෙන්න එපා හරිද? ඒකට උබලා threqd එකක් හදාගනිං.
     
    • Dislike
    Reactions: siri_ayya

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ඕක ඇතුලෙ හොල්මං පාටි දානව ඇති බං රෑට


    Dance Skeleton GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    ටයිට්ල් එක වෙනයි ත්‍රෙඩ් එක වෙනයිනේ යකෝ. මේක දාන්න ඕන එලකී භූත කොටුවෙ.

    මේ ගෙ ගොඩගන්න කීයක් යනවද කියල අහන්න ඕන එකට අපිට මොකටද හොල්මන් කතාව කියන්නේ. ගෙ ගොඩගන්න බජට් එකට හොලමන් එලවන ගානත් දාන්න ඕනද?

    එදිරිමුණි පරාදයි මුන්ගේ ස්ක්‍රිප්ට් වලට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    පුක පලාගෙන spamcheck ළඟ අඬපු පොන්නයා නේද මේ? කෝ තොගේ emoji ටික.. හැන්ඩ්ලි පොන්නයා උඹේ පක උරන ගමන් ඒකත් ඉරුවද?
    Thread වල කක්කා කරන්න එපා පොන්නයෝ උබ නම් එළකිරි එකට සාපයක් 🤣🤣🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ අපේ කාලේ කන්න එපා අපිට සිරි අයියාට gang bang කරන්න තියෙනවා

    Thread වල කක්කා කරන්න එපා පොන්නයෝ උබ නම් එළකිරි එකට සාපයක් 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Kelvin0

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    අඩුවට තිබුණා කියලා, ඕක ගන්න නම් හිතන්නවත් එපා. ඔය කතා ඇත්ත නම් ඔතන උඹලට පදිංචි වෙලා ඉන්නත් බැහැ, කිසිම දියුණුවක් ඇත්තෙත් නැහැ. ඕනි තරම් වෙන ගෙවල් ඉඩම් තියෙනවා. හොයලා බලන්න. අපේ පැත්තෙ එකෙක් මැරුණා ඔය වගේ මිනිස්සු මැරුණ පරණ ගෙයක් අරගෙන ඒක කඩලා දාළා අලුතින් එකක් හදන්න ගිහින්. ගෙදර තිබුණ අවුල කඩපු එකාගෙ පිටින් ගියා කියලයි පරණ මිනිස්සු කියන්නෙ.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Cut අඩිය ට ම ලක්ෂ 5 ක් වත් යයි පෙරේත කුම් බාන්ඩ සෙට් එක පන්නන්න!
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඔය හොල්මන් සින් එක ඇත්ත වෙන්න පුළුවන් බන්. එක වෙන්න පුළුවන් ඔය ඉඩම අඩුවට දෙන්නේ. මම නම් කියන්නේ ඕකට යන්න එපා කියල. ඔකේ ඉන්න බැරි උනොත් ඉතින් ඒ ලක්ෂ 10ත් අපරාදේ. ඔහොම පාලුවට යන්නත් හේතුවක් තියෙන්නේ ඇති නේ. ඊට වඩා ලබයි කුලියට ඉදලා මොකක් හරි ගේමක් ගහන එක.

    මොනවා නැතත් කෙල්ල උබ වෙනුවෙන් ඔක්කොම දාල පැනල ගියා කියන්නේ ඉතින් පව්. පුළුවන් සැපක් දීපන් උබට පුළුවන් විදිහට.