මේ ගේමින් මවුස් හොඳද?
මම මේ රැට් 8 එක ගන්නයි බැලුවේ. මුන්ගේ ඔක්කොම මවුස් කස්ටමයිසබල්. උඹලා කවුරුහරි මේක පාවිච්චි කරලා තිබේද? වෙන මේ වගේ කස්ටමයිසබල් මවුස් ගැන උඹලා දන්නවද?

.de wala discount man danne ne. .com walin genakota euro tax wadiwi.