මේ ගේ කෝටි දෙකට වටිනවද සිංහලු?

shenat

Well-known member
  • May 13, 2007
    58,583
    86,889
    113
    ආශ්චර්යමත් රටක
    ඊට කලින් බන්.
    ඔය දිගන බන්, පට්ට දුශකරයි.
    ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
    අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.😂

    Apo mama ganne na e patten.
    Oya ganata gannawanan thannekubure palamen meha wath wenna ona. 😂
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගෙයක් හදන්න වර්ග අඩියට 4000ක් නම් ඔතබට 8,000,000.00
    එතකොට ඉඩමට එක පච් 12,000,000.00/16.18= 741000+
    ඔය ගේනම් උපරිම 40ක් වටියී
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හතලිහට නම් ගෙවල් නෑ බං. :lol:
    අවුරුදු 10 වගේ පරන තනිතට්ටුව? ඔනේ තරන්
    අනික ඔක වර්ග අඩි 2000ක් නැ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Apo mama ganne na e patten.
    Oya ganata gannawanan thannekubure palamen meha wath wenna ona. 😂
    ඒ පැත්ත නාය යනවා මචන් කදු පල්ලම් නේ. තැන්නෙකුබුර ඉදං නුවරටම. අරුප්පොළ පැත්ත නම් ශෙප්.

    holman wayth innawada? :oops:

    A kale oya petten idamak aran daganna beri una ne. ehenam den 10000% witara profit.
    ------ Post added on May 5, 2021 at 5:36 PM

    ඔව් බන් පට්ට කැලැ ඒ කාලේ නම්
    ------ Post added on May 6, 2021 at 10:32 AM
     
    • Like
    Reactions: Gunther and shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    patta podi ne..:shocked:

    සිරාවටම පොඩි නෑ මචන්. ඒක ගොඩක් තීරනය වෙන්නෙ ප්ලෑන් එක අනුව තමයි. :lol:

    මේ තියෙන්නෙ සාලෙ එක පැත්තක් මචන්. ඉඩ හොදටම ඇති. අනික අපේ ගෙදර ඔක්කොම ඉන්නෙ තුන්දෙනයි (මම, වයිෆ්, පොඩි එකා). :rolleyes:

    m.jpg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    මේ තියෙන්නෙ සාලෙ එක පැත්තක් මචන්. ඉඩ හොදටම ඇති. අනික අපේ ගෙදර ඔක්කොම ඉන්නෙ තුන්දෙනයි (මම, වයිෆ්, පොඩි එකා). :rolleyes:

    View attachment 123486
    mm...samanyen 1000 kiyanne minimum gaana wage neda .... gedara upstairth nemeine....
    umbata athi nan itin awlak nane...apita adalath na..
    Samanyen 1500 - 2000 range ekete hadenewa kiyela tamai mage idea eke..umba gaanak wiyadan kerelath thibba hinda...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kandy weather eka patta ban mata nam

    ඔව් බන් එහෙම නම් ශේප්
    දිගන පොඩ්ඩක් කචල් අර හුණු ගල් සින් එක හින්දා, ඔය ගෙවල් වල එහෙම ඉරි යනවා වැඩි.
    හුණු ගල් සින් එක හින්දා ගෙවල් කීපයක්ම ඔය පැති වල කඩන් ගියා. බුමිකම්පා එහෙමත් එන්නේ ඔය ඒරියා එකේ නේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mm...samanyen 1000 kiyanne minimum gaana wage neda .... gedara upstairth nemeine....
    umbata athi nan itin awlak nane...apita adalath na..
    Samanyen 1500 - 2000 range ekete hadenewa kiyela tamai mage idea eke..umba gaanak wiyadan kerelath thibba hinda...

    මම මේ දැන් බැලුවා හරියටම වර්ග අඩි 1138.5 යි මචන්. උබ කියන කතාව හරි ගෙදරක අඩුම වර්ග අඩි 1000වත් තියෙන්නෙ ඕන. හැබැයි මම කලින් කිව්වා වගේ හොදට ප්ලෑන් කලොත් ඒ ඉඩෙන් උපරිම ගන්න පුලුවන්. :rolleyes:

    උදාහරනයක් විදිහට අපේ ගෙදර බහින්න නගින්න පඩි නැහැ. වැරෙන්ඩා එකේ ඉදන් පෑන්ට්‍රිය වෙනකං එකම උස. එතකොට පඩිවලට යන ඉඩත් ඉතුරුයි.

    මම හිතන් හිටියෙත් ලක්ෂ 75ක් විතර යයි කියලා බං. ඒත් වහලේ ලීවලට විතරක් රු. 959,715/= ක් ගියා. :lol:
     
    • Like
    Reactions: dayt0na

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    ube lifestyle eka patta.

    • Love
    • Like
    Reactions: Kolama and dayt0na

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ube lifestyle eka patta.

    නියම ගේ මචන්!:love:

    අපේ ගේ තියෙන මුලු ඒරියා එකේම වගේ තව එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම තට්ටු දෙකේ ගෙවල්. හැබැයි ගොඩක් ඒවාගේ තාම යට තට්ටුව විතරයි ගහලා තියෙන්නෙ. ගේ හදන දවස්වල ගොඩක් එවුන් මගෙන් ඇහුවා ඇයි තනි තට්ටුවට ගේ හදන්නෙ කියලා. හරියට මම වරදක් කරනවා වගේ. :lol:
     
    • Haha
    Reactions: MihiCherub

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඊට කලින් බන්.
    ඔය දිගන බන්, පට්ට දුශකරයි.
    ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
    අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.😂
    නෙරුප්පඩා...
    නෙරන්ගඩා...
    මුඩියුමා...
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    හප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද. 😅 හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.
    2030 wage price ekak uu dala atte :D
     
    • Like
    Reactions: lasankandy

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    super luxury type එකට ගක් හදන්නත් ව.අඩියකර රු 6500-8000 ත් අතර ගානක් යන්නේ
     
    • Like
    Reactions: Kolama

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නියම ගේ මචන්!:love:

    අපේ ගේ තියෙන මුලු ඒරියා එකේම වගේ තව එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම තට්ටු දෙකේ ගෙවල්. හැබැයි ගොඩක් ඒවාගේ තාම යට තට්ටුව විතරයි ගහලා තියෙන්නෙ. ගේ හදන දවස්වල ගොඩක් එවුන් මගෙන් ඇහුවා ඇයි තනි තට්ටුවට ගේ හදන්නෙ කියලා. හරියට මම වරදක් කරනවා වගේ. :lol:
    අතේ ඇති මුදලට අනුන්ට පේන්න නැතුව හොදට ජීවත් වෙන්න සුපිරි මයින්ඩ් සෙට් එකක් ඕනෙ. බැරි බැරි ගාතෙ සල්ලි හම්බුන දවසක උඩ තට්ටු හදන්න හිතන් අනුන්ට පේන්න අපේ උන් තට්ටු ගනන් ගෙවල් හදන්න පටන් ගන්නව. අන්තිමට ස්ලැබ් දාගෙන රස්නෙට පිච්චි පිච්චි කාලයක් ඉන්නව. අන්තිමට ලමයෙක් තමා ගේ ෆිනිශ් කරන්නෙ.
    අපේ ගෙවල් ලගත් පොරක් ඉන්නව. තට්ටු 3ට ගේ ප්ලෑන් කරල දැන් යටතට්ටුව හදල ස්ලැබ් එක දාන් ඉන්නව. දවල්ට ගෙදර පෝරනුව වගේ. කපරාරුව දෙපැත්තෙම තාම නෑ. ටයිල් කරලවත් නෑ. අඩුම ගානෙ පොලොවෙ සිමෙන්ති මැදලත් නෑ. ටයිල් පස්සෙ අල්ලන නිසා සිමෙන්ති මදන එක පාඩුයිලු. එච්චර වැඩ තියෙද්දි දැන් දෙවෙනි තට්ටුවේ කනු නග්ගනව. අනේ මන්ද යටතට්ටුව හදන් සුපිරියට ඉන්න පුලුවන්කම තියෙද්දි
     
    • Love
    Reactions: Kolama