Hatton lassanai neda eta wada....bungalows ehema tiyenneKandy gam athule lassanada bn?ita wada matale lassana nedda
Hatton lassanai neda eta wada....bungalows ehema tiyenneKandy gam athule lassanada bn?ita wada matale lassana nedda
ඊට කලින් බන්.
ඔය දිගන බන්, පට්ට දුශකරයි.
ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.![]()
ගෙයක් හදන්න වර්ග අඩියට 4000ක් නම් ඔතබට 8,000,000.00
එතකොට ඉඩමට එක පච් 12,000,000.00/16.18= 741000+
ඔය ගේනම් උපරිම 40ක් වටියී

අවුරුදු 10 වගේ පරන තනිතට්ටුව? ඔනේ තරන්හතලිහට නම් ගෙවල් නෑ බං.![]()
ඒ පැත්ත නාය යනවා මචන් කදු පල්ලම් නේ. තැන්නෙකුබුර ඉදං නුවරටම. අරුප්පොළ පැත්ත නම් ශෙප්.Apo mama ganne na e patten.
Oya ganata gannawanan thannekubure palamen meha wath wenna ona.![]()
holman wayth innawada?
A kale oya petten idamak aran daganna beri una ne. ehenam den 10000% witara profit.
------ Post added on May 5, 2021 at 5:36 PM
patta podi ne..![]()
සිරාවටම පොඩි නෑ මචන්. ඒක ගොඩක් තීරනය වෙන්නෙ ප්ලෑන් එක අනුව තමයි.![]()

mm...samanyen 1000 kiyanne minimum gaana wage neda .... gedara upstairth nemeine....මේ තියෙන්නෙ සාලෙ එක පැත්තක් මචන්. ඉඩ හොදටම ඇති. අනික අපේ ගෙදර ඔක්කොම ඉන්නෙ තුන්දෙනයි (මම, වයිෆ්, පොඩි එකා).
View attachment 123486
Kandy weather eka patta ban mata nam
mm...samanyen 1000 kiyanne minimum gaana wage neda .... gedara upstairth nemeine....
umbata athi nan itin awlak nane...apita adalath na..
Samanyen 1500 - 2000 range ekete hadenewa kiyela tamai mage idea eke..umba gaanak wiyadan kerelath thibba hinda...


ube lifestyle eka patta.මම මේ දැන් බැලුවා හරියටම වර්ග අඩි 1138.5 යි මචන්. උබ කියන කතාව හරි ගෙදරක අඩුම වර්ග අඩි 1000වත් තියෙන්නෙ ඕන. හැබැයි මම කලින් කිව්වා වගේ හොදට ප්ලෑන් කලොත් ඒ ඉඩෙන් උපරිම ගන්න පුලුවන්.
උදාහරනයක් විදිහට අපේ ගෙදර බහින්න නගින්න පඩි නැහැ. වැරෙන්ඩා එකේ ඉදන් පෑන්ට්‍රිය වෙනකං එකම උස. එතකොට පඩිවලට යන ඉඩත් ඉතුරුයි.
මම හිතන් හිටියෙත් ලක්ෂ 75ක් විතර යයි කියලා බං. ඒත් වහලේ ලීවලට විතරක් රු. 959,715/= ක් ගියා.![]()
ube lifestyle eka patta.


නෙරුප්පඩා...ඊට කලින් බන්.
ඔය දිගන බන්, පට්ට දුශකරයි.
ගන්න එපා. ඔයිට වඩා අඩුවට කැන්ඩොස් එක පැත්තෙ තියෙනවා හොද ගෙවල්.පර්ච්ස් 20 වගේ.
අනික ටැමිල්ස්ලා ඉන්නෙ ඔය හරියෙ. වලි ගියොත් නිකං තමිල්නාඩුවේ ෆිල්ම් එකක් වගේ.![]()
2030 wage price ekak uu dala atteහප්පා අපේ ගෙවල් පහු කරලා යන්න ඕන.කිලොමීටර් 20ක් වගේ. ඕක තාම විකුනලා නැද්ද.හද්දා ඩොටේ බන්. ඔය පැත්තෙන් ගෙවල් 4ක් විතර ගන්න පුලුවන් ඔය ගානට. 2015 ඉදන් විකුනන්න තියෙන්නෙ ඔක.

නෙරුප්පඩා...
නෙරන්ගඩා...
මුඩියුමා...
2030 wage price ekak uu dala atte![]()
අතේ ඇති මුදලට අනුන්ට පේන්න නැතුව හොදට ජීවත් වෙන්න සුපිරි මයින්ඩ් සෙට් එකක් ඕනෙ. බැරි බැරි ගාතෙ සල්ලි හම්බුන දවසක උඩ තට්ටු හදන්න හිතන් අනුන්ට පේන්න අපේ උන් තට්ටු ගනන් ගෙවල් හදන්න පටන් ගන්නව. අන්තිමට ස්ලැබ් දාගෙන රස්නෙට පිච්චි පිච්චි කාලයක් ඉන්නව. අන්තිමට ලමයෙක් තමා ගේ ෆිනිශ් කරන්නෙ.නියම ගේ මචන්!
අපේ ගේ තියෙන මුලු ඒරියා එකේම වගේ තව එක ගෙයක් ඇරෙන්න අනිත් ඔක්කොම තට්ටු දෙකේ ගෙවල්. හැබැයි ගොඩක් ඒවාගේ තාම යට තට්ටුව විතරයි ගහලා තියෙන්නෙ. ගේ හදන දවස්වල ගොඩක් එවුන් මගෙන් ඇහුවා ඇයි තනි තට්ටුවට ගේ හදන්නෙ කියලා. හරියට මම වරදක් කරනවා වගේ.![]()