මේ ගොන් ගෑනිට එරහිව අන්න නඩුවක් දාලා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113

    සමලිංගික, සංක්‍රාන්ති මෙන්ම ද්වි ලිංගික ප්‍රජාව පිළිබඳව වැරදි මත සමාජ ගත කරමින් ප්‍රකාශ නිකුත් කළ බව කියමින් මනෝ උපදේශිකා අමා දිසානායකට එරෙහිව Equal Ground සංවිධානය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ.

    LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වන සංවිධානයක් වන Equal Ground විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා මහනුවර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, යන මහත්වරුන්ට හා අමා දිසානායක නම් තැනැත්තියට එරෙහිව නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් අවසර ලබා දී ඇත.

    මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් සඳහා මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පුහුණු සිදු කළ වැඩ සටහනකදී ඇය මෙම අදහස් දක්වා ඇතැයි පෙත්සමේ දැක්වේ.

    මෙම පෙත්සම, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    මෙරට තුළ LGBT ප්‍රජාව හට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් සංවිධානයක් විසින් මෙවැනි නඩුවක් ගොනු කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
    ඇයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවී ඇති ප්‍රකාශය ඇතුළත් වීඩියෝ කොටස පහත වීඩියෝවෙන්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    මේ එළදෙනගේ මතේ තියන බොලදකම මේ උද්දච්ච ගෑනිට තේරෙන්නේ නෑ.

    මෙකි කියන්නේ "ඔයාලගේ ලමයෙක් සමලින්ගිකයෙක් ගේ ගොදුරක් වෙනවට ඔයාලා කැමතිද" ? එහෙනම් මෙහෙම ඇහුවොත් "ඔයාලගේ ලමයෙක් සමලින්ගික නොවන්නෙක්ගේ ගොදුරක් වෙනවට ඔයාලා කැමතිද" දෙකටම උතරේ "නෑ" !! කවුරුත් තමන්ගේ ළමයි වෙන කෙනෙකුගේ ගොදුරක් වෙනවට කැමති නෑ ! නමුත් මෙකී සමලින්ගිකයින්ට තමයි පහර ගහන්නේ .

    ගෑනියෙක් පොඩ්ඩක් හරි උඩට ගියොත්, කැපී පෙනුනොත් ඉවරයි ... ගම කාල , හත්පොලේ ගාගන තමයි නවතින්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මූලික අයිතිවාසිකමක් විතරයි ඕකෙන් කඩ වෙනව නන් වෙන්නෙ. LGBTIQ උනුත් අර තම්බි වගේ තමා අපිට වෙනස් විදියට සලකන්න එපා කියල උන්ම කමියුනිට් හදාගෙන. අපිද එතකොට වෙනස් කරගෙන ඉන්නෙ.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මූලික අයිතිවාසිකමක් විතරයි ඕකෙන් කඩ වෙනව නන් වෙන්නෙ. LGBTIQ උනුත් අර තම්බි වගේ තමා අපිට වෙනස් විදියට සලකන්න එපා කියල උන්ම කමියුනිට් හදාගෙන. අපිද එතකොට වෙනස් කරගෙන ඉන්නෙ.

    අහ ගොබිල පුකේ ඇඟිල්ලක් ගහගෙන නිදා ගනින්.
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    පැයක් ඕක බලන්න වෙලාවක් නෑ. LGBT උන්ට බනිනවනං ඒක වැරදී.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,032
    8,365
    113
    Kotahena
    මූලික අයිතිවාසිකමක් විතරයි ඕකෙන් කඩ වෙනව නන් වෙන්නෙ. LGBTIQ උනුත් අර තම්බි වගේ තමා අපිට වෙනස් විදියට සලකන්න එපා කියල උන්ම කමියුනිට් හදාගෙන. අපිද එතකොට වෙනස් කරගෙන ඉන්නෙ.
    උඹ කියන කතාව පැහැදිලි නෑ බං. LGBTIQ කියන්නේ වෙනස් තමයි.
    තම්බි වෙනස් වෙන්නේ උන් ඉපදුන හැටියට.

    අපි සිංහල බෞද්ධ වෙලා ඉපදුනේ ප්ලෑන් කරලා නෙමෙයි නේ? නමුත් ඒක consider කරන්නේ normal කියල නේ?
    එතකොට අනික් උන් not normal වෙනවා නිකන්ම. එහෙම වෙන්නේ අපි normal කියලා consider කරන නිසා. අපි වත් උන් වත් ඉපදුනේ ප්ලෑන් කරලා නෙමෙයි නම්, උඹ ට වාසනාවන් automatically ආපු right එකක් තියනවා ද උන් වෙනස් කරගෙනයි ඉපදුනේ කියලා චෝදනා කරලා උන්ට වෙනස් විදිහට සලකන්න?

    කකුල් පන නැති වෙලා ඉපදුන මිනිහා ට දුවලා වරෙන් ඉක්මනට? කියලා කියන ජාතියේ හරකෙක් ද උඹ? ඒක ඌ වෙනස් කරගත්තා කියලා ද කියන්නේ ඉපදෙන කොට?
     
    Sen-lu

    Well-known member
  • උඹ කියන කතාව පැහැදිලි නෑ බං. LGBTIQ කියන්නේ වෙනස් තමයි.
    තම්බි වෙනස් වෙන්නේ උන් ඉපදුන හැටියට.

    අපි සිංහල බෞද්ධ වෙලා ඉපදුනේ ප්ලෑන් කරලා නෙමෙයි නේ? නමුත් ඒක consider කරන්නේ normal කියල නේ?
    එතකොට අනික් උන් not normal වෙනවා නිකන්ම. එහෙම වෙන්නේ අපි normal කියලා consider කරන නිසා. අපි වත් උන් වත් ඉපදුනේ ප්ලෑන් කරලා නෙමෙයි නම්, උඹ ට වාසනාවන් automatically ආපු right එකක් තියනවා ද උන් වෙනස් කරගෙනයි ඉපදුනේ කියලා චෝදනා කරලා උන්ට වෙනස් විදිහට සලකන්න?

    කකුල් පන නැති වෙලා ඉපදුන මිනිහා ට දුවලා වරෙන් ඉක්මනට? කියලා කියන ජාතියේ හරකෙක් ද උඹ? ඒක ඌ වෙනස් කරගත්තා කියලා ද කියන්නේ ඉපදෙන කොට?
    ඌ කියපුඑක උඹට තේරිලා නෑ තමයි . ඊට පස්සෙ උගෙන් අහනව හරකෙක්ද කියලත් :lol: :lol: :lol:. මරු බඩු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    උඹ කියන කතාව පැහැදිලි නෑ බං. LGBTIQ කියන්නේ වෙනස් තමයි.
    තම්බි වෙනස් වෙන්නේ උන් ඉපදුන හැටියට.

    අපි සිංහල බෞද්ධ වෙලා ඉපදුනේ ප්ලෑන් කරලා නෙමෙයි නේ? නමුත් ඒක consider කරන්නේ normal කියල නේ?
    එතකොට අනික් උන් not normal වෙනවා නිකන්ම. එහෙම වෙන්නේ අපි normal කියලා consider කරන නිසා. අපි වත් උන් වත් ඉපදුනේ ප්ලෑන් කරලා නෙමෙයි නම්, උඹ ට වාසනාවන් automatically ආපු right එකක් තියනවා ද උන් වෙනස් කරගෙනයි ඉපදුනේ කියලා චෝදනා කරලා උන්ට වෙනස් විදිහට සලකන්න?

    කකුල් පන නැති වෙලා ඉපදුන මිනිහා ට දුවලා වරෙන් ඉක්මනට? කියලා කියන ජාතියේ හරකෙක් ද උඹ? ඒක ඌ වෙනස් කරගත්තා කියලා ද කියන්නේ ඉපදෙන කොට?
    උබ හිතාගත්ත වැරදී. උබ සාමාන්‍ය‍යෙන් මාලුවන්ට ගස් නගින්න පහසුකම් දෙන්න ඕනි කියන ජාතියේ හරකෙක් නේද?
     
    • Like
    Reactions: batwise

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    සමලිංගික, සංක්‍රාන්ති මෙන්ම ද්වි ලිංගික ප්‍රජාව පිළිබඳව වැරදි මත සමාජ ගත කරමින් ප්‍රකාශ නිකුත් කළ බව කියමින් මනෝ උපදේශිකා අමා දිසානායකට එරෙහිව Equal Ground සංවිධානය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ.

    LGBTIQ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් වන සංවිධානයක් වන Equal Ground විසින් ඉදිරිපත් කළ පෙත්සමකට අනුව, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා මහනුවර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, යන මහත්වරුන්ට හා අමා දිසානායක නම් තැනැත්තියට එරෙහිව නොතිසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය විසින් අවසර ලබා දී ඇත.

    මහනුවර සහ මාතලේ පොලිස් නිලධාරීන් සඳහා මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේදී පුහුණු සිදු කළ වැඩ සටහනකදී ඇය මෙම අදහස් දක්වා ඇතැයි පෙත්සමේ දැක්වේ.

    මෙම පෙත්සම, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    මෙරට තුළ LGBT ප්‍රජාව හට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් සංවිධානයක් විසින් මෙවැනි නඩුවක් ගොනු කරන ලද පළමු අවස්ථාව මෙය වන අතර, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.
    ඇයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හේතුවී ඇති ප්‍රකාශය ඇතුළත් වීඩියෝ කොටස පහත වීඩියෝවෙන්

    Lucky Goldstar British Telecom වගේ හොද කොම්පැනි වලට බනිනවනම් වැරදි තමයි