බෝරෝකොලි බන් ඔය පට්ටම
කෑමක් තමා, හරක් මස් තරම්ම පෝසනය තියෙනෙ
සුපිරි කෑමක්, ඔක ලුනු ටිකක් දාල හාෆ් බොයිල් කරල ගන්න
ඔන
broccoli nuwaraeliye hadenawa ban. man genath tiyei farm ehekinmaBroccoli Keells eke thibe. Waga karanne nadda kiyalada ahanne?
තියෙනවා keels එකේ
ඕක ගෝවා මල
ඔන්න කිව්ව. ඕකවත් දන්නෙ නැද්ද?තියෙනවා keels එකේ
ඕක ගෝවා මල
That's what happens when you cook it... a sulphur like odour, specially if the broccoli isn't fresh. Overcooking brings out the smell.ඕක ගඳයි..හොඳ හරක් මස් හොද්දකට ගහන්න බෑ ඕකට.