මේ චැනල් එකේ කියන හාමුදුරුවො කවුද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පිස්සෙක්නේ කියවන්නේ.
    ඇයි බන් උබල මේ මගුල් පස්සේ යන්නේ.
    භාවනා කරන දේවල් වලින් ලොකු දෙයක් මිනිස්සුන්ට ගන්න පුලුවන්.
    ඒ උනාට මේ මානසික ලෙඩ්ඩු පස්සෙ යන්න එපා.
     

    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33
    කැලේට වෙච්ච පමණින් ඉන්නවා කියන්න බැහැ නේද. ඕක මිශ්‍රයි. කැලෙත් ඇති නගරෙත් ඇති කියලායි මම හිතන්නෙ. කයින් හුදෙකලා උනත් හිතින් හුදෙකලා වෙන්න බැහැ හැමෝටම. බුදුන් අගයන්නෙ හිතින් හුදෙකලා වෙන අයව. බුදුන් මේ "උත්තරීතර හුදෙකලාව" භද්දේකරත්ත සූත්‍රයෙදි පැහැදිලි කරනවා.
    හරියටම හරි. කැලෙත් ඇති එහෙම නැති අය, හොරකම් අපරාද කරපු මිනිස්සුත් මුලින්ම වදින්නෙ කැලේටනෙ... සිවුරක් තිබ්බොත් තවත් ලේසිවෙයි ඒ වගේ අයට.

    නමුත් ගම නගරෙට සාපේක්ශව, කැලේ වැඩි ඇති කියලයි හිතෙන්නෙ, මොකද නගරෙ ගමේ ඉදගෙන සංස්කෘතියත් රැකගෙන, මිනිස්සුත් අතර නිතර දෙවේලෙ මුන ගහිල භාවනාත් කරගෙන ගැඹුරු දහමත් හදාරනව කියන එක ලේසි වෙන්න බෑ...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,400
    13,321
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක මාත් අහලා තියෙනවා.
    ඔය හාමුදුරුවෝ නම් ගිහියන් ට බොහොම අඩුවෙන් බණ කියන්නේ. ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා ට බණ කියන්නේ. ඒ ව තමා ගොඩක් ඔය යූටියුබ් චැනල් එකේ තියෙන්නේ.

    ඔය හාමුදුරුවෝ නම් කෙලින්ම කියනවා රහත්, අරවා මේවා මොකුත් ම නෑ උන්වහන්සේ ට, ඒ මාර්ගයේ ගමන් කරනවා කියලා.

    මම හිතන්නේ නම් සෑහෙන්න වයසක හාමුදුරු නමක් වෙන්න ඕන. වයස 9 දි ද කොහෙද මහණ වෙලා තියෙන්නේ. හරි විස්තරයක් දන්නේ නැහැ.

    දැක්ක දෙයක් තමයි කිසිම කෙනෙක් ව විවේචනය කරනවා නම් අහලා නැහැ
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    ඕක මාත් අහලා තියෙනවා.
    ඔය හාමුදුරුවෝ නම් ගිහියන් ට බොහොම අඩුවෙන් බණ කියන්නේ. ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේලා ට බණ කියන්නේ. ඒ ව තමා ගොඩක් ඔය යූටියුබ් චැනල් එකේ තියෙන්නේ.

    ඔය හාමුදුරුවෝ නම් කෙලින්ම කියනවා රහත්, අරවා මේවා මොකුත් ම නෑ උන්වහන්සේ ට, ඒ මාර්ගයේ ගමන් කරනවා කියලා.

    මම හිතන්නේ නම් සෑහෙන්න වයසක හාමුදුරු නමක් වෙන්න ඕන. වයස 9 දි ද කොහෙද මහණ වෙලා තියෙන්නේ. හරි විස්තරයක් දන්නේ නැහැ.

    දැක්ක දෙයක් තමයි කිසිම කෙනෙක් ව විවේචනය කරනවා නම් අහලා නැහැ
    මේක ඇත්ත
     
    • Like
    Reactions: -333- and Blink182

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    nivan dakimu channel eka indian indala apu hamuduruwo kenek. Umba interest nam Methmal arana kiyana channel eka balanna
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    nivan dakimu channel eka indian indala apu hamuduruwo kenek. Umba interest nam Methmal arana kiyana channel eka balanna
    අන්න හරි ඒ හාමුදුරුවො ගැන තමා හොයන්නෙ. තව විස්තර ටිකක් හොයලා දීපන්.
    මම වැඩිය ආගම දහමට නෑ බන්. ඉඳලා හිටලා හරි බලන්නෙ අර 'පාංශු' කියන චැනල් එක (අර රාහුල ධර්මවාහිනී ද මොකද්ද කියන්නෙ).
     
    • Like
    Reactions: ajm and Blink182

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක හොද මාකටින් උපායක්.. මේ විදියටම "නමක් ගමක් අහන්න එපා" කියල, වනන්තරේ භාවනායෝගීව වැඩ ඉන්න ගමන් දැනට අවුරුදු 7-8කට කලින් radio එකට වැඩිය නම් හෙළි නොකරපු රහසිගත චරිතයක් අද ගොඩක් ප්‍රසිද්ධ ධර්ම දේශනා කරන හාමුදුරු කෙනක් විදියට.
    හිමාලේ කියන්නෙත් තව හොද අපේ උන් අන්දන්න පුලුවන් තැනක් තමයි. ;)
    සිරා කතාව.පොර තමා දැන් නලු නිලියො අපායෙ යනවා,බල්ලො ඇති කරන්න හොඳ නෑ වගේ තලේබාන් කතා කියන්නේ.පත්තරේට ලියන කාලෙ ඔහොම ගොං කතා කීවෙ නෑ.ප්‍රසිද්ධිය එන්න එන්න තමා ගොං කතා කියන්න ගත්තේ.
    මේ වීඩියෝ එකේ ඉන්න පොර නම් ප්‍රතිකාර කළ යුතු මට්ටමේ ඉන්නෙ.පව්
     

    BaluGemba

    Junior member
  • Apr 27, 2019
    46
    88
    18
    Earth
    ඔය හාමුදුරුවෝ රහත් කියලා කිව්වේ මොන දේශනාවේද?

    අනික ඉතින් බුදු හාමදුරුවන්ගේ කාලේ දිව්‍ය ලෝක අපාය බලන්න පුළුවං හැකියාව තියන අය හිටියනං දැන් බැරි ඇයි?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය හාමුදුරුවෝ රහත් කියලා කිව්වේ මොන දේශනාවේද?

    අනික ඉතින් බුදු හාමදුරුවන්ගේ කාලේ දිව්‍ය ලෝක අපාය බලන්න පුළුවං හැකියාව තියන අය හිටියනං දැන් බැරි ඇයි?
    මම එහෙම එකක් ඔය හාමුදුරුවො කියනවා අහලා නෑ. මට කියපු කෙනා තමා කිවුවෙ. සමහරවිට දායකයො එහෙම කියනවා ඇති.
     
    • Wow
    Reactions: BaluGemba

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    අන්න හරි ඒ හාමුදුරුවො ගැන තමා හොයන්නෙ. තව විස්තර ටිකක් හොයලා දීපන්.
    මම වැඩිය ආගම දහමට නෑ බන්. ඉඳලා හිටලා හරි බලන්නෙ අර 'පාංශු' කියන චැනල් එක (අර රාහුල ධර්මවාහිනී ද මොකද්ද කියන්නෙ).
    මචන්, මන් දන්න තරමට මේ හාමුදුරුවො ඉන්නෙ ඇනුරාදපුරේ. ඊට වඩා විස්තරයක් දන්නෙ නෑ.
    උබට බුද්දාගම ගෑන ඈත්තටම බලන්න ඕනනම් මෙත්මල් අරන මුල ඉදන් බලන්න. අපි කොහෙද ඉන්නෙ කියල හොදට තේරෙනව.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    අද කාලෙ නිවන් දැකලා බණ කියන හාමුදුරුවරු කීප නමක් ඉන්නවා..
    හැබැයි එක්කෙනෙක් වත් මම නිවන් දැක්කා මම රහත් මම සෝවාන් කියලා පොර ටෝක් දෙන්නේ නෑ..
    මොකද සෝවාන් වෙන කොටම මමත්වය හෙවත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන නිසා.
    ඒක ඇත්ත මචං..
    මමත් පුද්ගලිකව බණ අහල තේරුම් අරං තියන කීප නමක්ම ඉන්නව..
    මට ගොඩක් විශ්වාසයි උන්වහන්සේලා මාර්ගඵල ලාභීන් කියල
    හැබැයි ඒ එක ස්වාමීන් වහන්සේ නමක්වත් තමන් එහෙමයි කියල කියන්නෙ නෑ..
    කව්රුහරි එහෙමද කියල ඇහුවොත් උඹ ඔය කියල තියන දේ දේශනා කරනව
    ඒත් උන්වහන්සේල කව්ද කියල මේකෙ දාන්න බෑ එහෙම උනොත් මේකෙ සිංහළු හිනාවෙලා පව් පුරෝගන්නව :oo:

    තව දෙයක් කියන්නම්
    බුදුහාමුදුරුවො දේශනා කරල නෑ අපිට මාර්ගඵල ලාභී භික්ෂූන්වහන්සේලා හොයාගෙන බණ අහන්න කියල..
    සංඝ රත්නය කිව්වම අද මහණ උන සාමණේර භික්ෂූන්වහන්සේත් ඇතුළත්
    හොඳම දේ තමයි කව්රුවත් කියන දේවල් අහල රැල්ලට බණ අහන්නෙ නැතුව තමන්ට ආස හිතෙන තමන්ට තේරෙන්න බණ දේශනා කරන ස්වාමීන්වහන්සේලගෙන් බණ අහන එක.. ටික කාලයක් එහෙම ඇහුවම තමන්ටම මේ දේවල් තේරෙන්න ගන්නව..
    හැබැයි බණ කියන කෙනා කෙසේ වෙතත් අහන කෙනා මරි මෝඩයෙක් නම් ඉතිං බොරුකාරයෙක්ට රැවටිලා තියෙයි

    මේකෙ කලින් කව්ද හිනාවෙල තියෙනව දැක්ක නළු නිළියො මැරිල අපායෙ යනව කියන ඒක බොරුවක් කියල හිතන්..
    ඒක වෙන්නෙ මෙහෙමයි..
    යම් කෙනෙක් නළුවෙක් හෝ මෝස්‌තර නිරූපණ ශිල්පියෙක්නම් මැරිල අපාගත වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි
    ඒක තීරණය වෙන්නෙ ඒ කෙනාගෙ චේතනාවත් ඒ රඟදක්වන චරිතයත් දෙකම මත..
    නිකන් හිතන්න අද කාලෙ කොටට ඇඳල මිනිස්සු පිස්සු වට්ටන්න උත්සාහ කරන නිළියො කොච්චර ඉන්නවද
    කීදෙනෙක් ඒ වගේ නිළියෙක්ගෙ photos බලල වින්දනයක් ලබනවද
    ඒ හැම දේකින්ම ඒ නිළියට පව් සිද්ධ වෙනව
    මොකද ඒ නිළියට ඕන උනෙත් ප්‍රේක්ෂකයින්ගේ කාමය/රාගය අවුස්සන විදියට ඉන්නනෙ
    ඒ වගේම ටෙලි නාට්‍යයක නළුවෙක් ඉන්න පුළුවන් මිනී මරල මිනිස්සුන්ව කපල කොටල ප්‍රේක්ෂකයින්ගේ හිතේ ද්වේෂය ඇතිකරන
    ඒ කෙනත් ගොඩක් පව් රැස්කරගන්නව..
    හැබැයි හිතන්න ගම්බද කතාවක ගොවි මහත්තයෙක්ගෙ චරිතය රඟපාන නළුවෙක් ඉන්න පුළුවන් පවක් සිද්ධ නොකරගෙන ප්‍රේක්ෂකයින්ගේ හිත දිනාගන්න

    මම කියපු දේවල් වලට එකඟ නැත්නම් උඹලම හිතල බලන්න..
    ඒත් කිසිම ස්වාමීන් වහන්සේ නමකට අපහාසයට හිනාවෙන්න එපා
    එකෙන් අප්‍රමාණ පව් පුරවගන්නෙ අපිමයි
    මොකද එහෙම කලොත් උඹල හිනාවෙන්නෙ එක හාමුදුරු නමකට නෙමෙයි.. මුළු සංඝ රත්නයටමයි
    ස්වාමීන් වහන්සේලාගේ වැරදි හදන්න ඕනෙ අපිවගේ ගිහියෝ නෙමෙයි.. මහා සංඝ රත්නය විසින්මයි
    බුද්ධ ශාසනය පිරිහෙන විදියට ඒ වැරදි හදයි කියල හිතන්නත් එපා :baffled:
     
    Last edited: