මේ චැනල් එක මරු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ අර රුපවාහිනියේ සොබාධාරා කරපු පොරගේ චැනල් එකක්. බොරු සෝබන කිසි දෙයක් නැ මේ චැනල් එකේ. මේකේ ලංකවේ සාමාන්‍ය මිනිස්සු ගැන තමයි පෙනන්නේ. එක එක විවිද, අමුතු චරිත සෙට් වෙනවා පොරට.

    මෙන්න මේක අද බැලුව මම. අපුරු මනුස්සයෙක් මේ.

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    කොහොමද බන් මෙච්චර චැනල් කන්දරාවක් මිනිහෙක් බලන්නේ ?? ලංකාවේ උන් යුටියුබ් චැනල් කරන එකයි / බලන එකයි විතරක්ද මන්ද කරන්නේ. :confused:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කොහොමද බන් මෙච්චර චැනල් කන්දරාවක් මිනිහෙක් බලන්නේ ?? ලංකාවේ උන් යුටියුබ් චැනල් කරන එකයි / බලන එකයි විතරක්ද මන්ද කරන්නේ. :confused:

    අනූ ගණන්වල අපි පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ බලන්න දේවල් නැති එක. දැන් බලන්න දේවල් වැඩිවෙලා බලලා ඉවර කරගන්න බෑ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    බොරු කියන්න ඕන නෑ, තම්බ්නේල් ටික දැක්කම වීඩියෝ බලන එකත් එපා වුණා. :sorry: ඇයි මේ ලංකාවෙ යූ ටියුබ් වීඩියෝ හදන ඈයො තම්බ්නේල් එකේ මුළු වීඩියෝ එකේම තියෙන විස්තර ටික දාන්නෙ. :dull:

    Anyway, TFS සහෝ. :) (y)
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    හැම එකම බලන්න එපා. තමුන්ට හොදයි කියල හිතෙන ඒවා විතරක් බලපන්.
    නෑ බන්, ඔය පහල වෙන කෙනෙක් දාපු කමෙන්ට් එක තමා මටත් කියන්න තියෙන්නේ. බලන්න ඕන කියල හිතන් හිටියට බලන්න වෙන්නේ නෑ. සේරම සජෙස්ට් වෙලා එන ඒවා බලන්න ආසාවෙන් ඉන්න එව්වා. :(:(
    අනූ ගණන්වල අපි පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ බලන්න දේවල් නැති එක. දැන් බලන්න දේවල් වැඩිවෙලා බලලා ඉවර කරගන්න බෑ.
    :yes::yes:
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මේ අර රුපවාහිනියේ සොබාධාරා කරපු පොරගේ චැනල් එකක්. බොරු සෝබන කිසි දෙයක් නැ මේ චැනල් එකේ. මේකේ ලංකවේ සාමාන්‍ය මිනිස්සු ගැන තමයි පෙනන්නේ. එක එක විවිද, අමුතු චරිත සෙට් වෙනවා පොරට.

    මෙන්න මේක අද බැලුව මම. අපුරු මනුස්සයෙක් මේ.

    toran gahana eka baluwa
    e uncle patta neda ban. harima calm wada karana manussayek
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බොරු කියන්න ඕන නෑ, තම්බ්නේල් ටික දැක්කම වීඩියෝ බලන එකත් එපා වුණා. :sorry: ඇයි මේ ලංකාවෙ යූ ටියුබ් වීඩියෝ හදන ඈයො තම්බ්නේල් එකේ මුළු වීඩියෝ එකේම තියෙන විස්තර ටික දාන්නෙ. :dull:

    Anyway, TFS සහෝ. :) (y)
    තම්බ්නෙල් නම් ගු තමයි .එත් හොද කන්ටෙන්ට් තියෙන්නේ.
    toran gahana eka baluwa
    e uncle patta neda ban. harima calm wada karana manussayek
    ඔව් ඒ පොර සිරා පොරක් නේ බන්. තොරන් බර ගානක් ගහපු පොරක්. කිසිම ලොකු සින් නැ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    තම්බ්නෙල් නම් ගු තමයි .එත් හොද කන්ටෙන්ට් තියෙන්නේ.

    ඔව් ඒ පොර සිරා පොරක් නේ බන්. තොරන් බර ගානක් ගහපු පොරක්. කිසිම ලොකු සින් නැ.
    ow e wage kenek wenna tiye nam kiyala hithuna baluwama
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බොරු කියන්න ඕන නෑ, තම්බ්නේල් ටික දැක්කම වීඩියෝ බලන එකත් එපා වුණා. :sorry: ඇයි මේ ලංකාවෙ යූ ටියුබ් වීඩියෝ හදන ඈයො තම්බ්නේල් එකේ මුළු වීඩියෝ එකේම තියෙන විස්තර ටික දාන්නෙ. :dull:

    Anyway, TFS සහෝ. :) (y)
    :yes::yes::yes: