මේ චිත්‍රපටිය...?

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    මේක 2020 ට පස්සේ ආපු Hollywood movie එකක්
    streaming service එකක ගිය එකක් වගේ මතකයක් තියෙන්නේ( :no:100%)
    roller rink එකක scene එකක් තියෙනවා මේ film එකේ
    ඒ වෙලාවේ background music එක හැටියට යන්නේ Bob James "Take me to tha mardi gras"

    movie එකේ නම මතකද කාටහරි?
    @Stimulus mind @Kalegana
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේක 2020 ට පස්සේ ආපු Hollywood movie එකක්
    streaming service එකක ගිය එකක් වගේ මතකයක් තියෙන්නේ( :no:100%)
    roller rink එකක scene එකක් තියෙනවා මේ film එකේ
    ඒ වෙලාවේ background music එක හැටියට යන්නේ Bob James "Take me to tha mardi gras"

    movie එකේ නම මතකද කාටහරි?
    @Stimulus mind @Kalegana

    කවුද ෆිල්ම් එකේ රගපෑවෙ?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,623
    30,808
    113
    අපායෙ දොරකඩ
    මේක 2020 ට පස්සේ ආපු Hollywood movie එකක්
    streaming service එකක ගිය එකක් වගේ මතකයක් තියෙන්නේ( :no:100%)
    roller rink එකක scene එකක් තියෙනවා මේ film එකේ
    ඒ වෙලාවේ background music එක හැටියට යන්නේ Bob James "Take me to tha mardi gras"

    movie එකේ නම මතකද කාටහරි?
    @Stimulus mind @Kalegana

    White Boy Rick (2018) ද?

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,388
    1,945
    113
    White Boy Rick (2018) ද?

    Roller rink scene එකක් තියෙන්නේ
    Run DMC song එක නෙමේ Bob James music එක තිබ්බේ
    කතාව, සිද්දිය මොනවගේද කියල මුකුත්ම මතක නැද්ද...
    නෑනේ
    මොනවගේ ෆිල්ම් එකක් ද කියලා මතකත් නැද්ද? Genre එක එහෙම.
    80s vibe එකක් තිබ්බා වගේ මතකයි
     
    Similar threads