මේ චුටි නංගියෝ දෙන්නා

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    14134563_188443698225789_1677947522_n.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Instagram@Sewwandi2000

    ඔය ඉන්නේ බැබලි බැබලි :love::love:

    අනේ නංගියෝ මේක උබලා දකියි කියලා හිතලා මෙතන දැම්මේ. ත්‍රිවිල් කාරයොන්ගෙන් පරිස්සම් වෙලා ඉදපල්ලා, නැත්නම් උබලට වෙන්නෙත් අර පියුමිට වෙච්ච වැඩේ තමයි.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කෝමද කියහන්කො ඉතින් මේ රට දියුනු වෙන්නෙ කියලා. වෙන රටවල කෙල්ලො බිකිනි ඇඳන් ෆොටෝස් දැම්මත් එකෙක්වත් ලොකුවට ගනන් ගන්නෙ නෑ ඒකට අපේ පොන්න පැටව් කෙල්ලෙක් ඒකිගෙ මෝඩ කමට හරි වයසෙ වැරැද්දට හරි ගොන් ආතල් එකක් අරන් ෆොටෝස් දැම්මම ඒකිගෙ ෆොටෝස් කොපි කරල පෝස්ට් හදල ඒකිව බඩුවක් කරලත් ඉවරයි. ඒ කතා කරන කටින්ම යකෝ අපේ ලේ කකියනවා සිංහල ජාතිය අනතුරේ වරෙන් හම්බයන්ට කොටල එන්න කිය කිය බන කියනවා.:lol: