

මේවා බලාගෙන දැන් ඉන්නේ කොහොමද?
![]()

ඔව් දවල් පාර රත් වුනාම තාර උණුවෙනවා,ඒකේ පොඩි මිනිහට ඇවිදින්න බෑනේ.ඒ ගැන හිතලා තමයි තාර දන්නේ නැත්තේ.පයින් යද්දී පිච්චෙන කකුල් කූල් කරගන්න තමයි පාරේ වතුර වලවල් තියෙන්නේ.



මේක 23වෙනි ad එක. අනිත් ඒවා මීට වැඩිය ගොන්. ඒව දැන් youtube එකෙ නෑ![]()

ඕවා ටීවී එකේ ගියාද?![]()
ඔක්කොම ඒවා ගියෙ නෑ. TNLඑකෙ නම් ගොඩක් ඒවා ගියා.
