මේ ජාතියෙ බැට්‍රියක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    මේ බැටරි දෙක හොයාගන්න ඕනෙ . තියන තැනක් දන්නව නම් කියන්න
    IMG-20211123-WA0001.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    ඔරලෝසු කඩවල තියෙනව.
    ලොකු එකනං ඉලෙක්ට්‍රික් ශොප් වලත් තියෙනව. තරාදියකට දාන එකක්ද??
    නෑ මේක communication panel එකක එන එකක්

    මේ මොඩල් දෙකම හොයන්න නෑ මචං.. පිටකොටුවෙ හුගක් තැන් වල බැලුව
    ------ Post added on Nov 23, 2021 at 1:40 PM
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG