මේ ජිම් එකට යන්න එන්නේ කවුද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මම ගියේ Zimantra එකට මචන්..ඔය ඔක්කොම සෙලිබ්‍රිටිසලා බහින්නේ ඒකට..හැමෝම එක වගේ..විශේෂයක් නැහැ
    ඒකනන් top level නේහ්. Fees කොහොමද?
     
    • Love
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඒකනන් top level නේහ්. Fees කොහොමද?
    දැන් මම ගාල්ලේ ඉන්නේ මචන්.කොලබ ඉද්දි ගියා..මම ගියේ තව කෙනෙක් එක්ක..අවුරුද්දට ලක්ෂයයි

    @dhanuka kumara මෙයත් එකටද එන්නේ
    kawuda machan?
    ------ Post added on Jul 25, 2022 at 7:59 AM
     
    • Love
    Reactions: olu bakka

    Flexin

    Junior member
  • Jul 20, 2022
    37
    17
    8
    දැන් මම ගාල්ලේ ඉන්නේ මචන්.කොලබ ඉද්දි ගියා..මම ගියේ තව කෙනෙක් එක්ක..අවුරුද්දට ලක්ෂයයි

    kawuda machan?
    ------ Post added on Jul 25, 2022 at 7:59 AM
    Nayanathara..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Nayanathara..
    ශානුද්රි යුරේනි එහෙමනම් දැකල තියනවා බන්..ඔය කෙල්ලනම් දැකල නැහැ..ඕකි ජිම් යනවා වෙන්න බැහැ ..බලහන්කො ගවුම යටින් අදින තඩි කලිසම..දාඩිය නැද්ද බන් ඕවා ඇදන් ඉන්න..
     
    Flexin

    Junior member
  • Jul 20, 2022
    37
    17
    8
    ශානුද්රි යුරේනි එහෙමනම් දැකල තියනවා බන්..ඔය කෙල්ලනම් දැකල නැහැ..ඕකි ජිම් යනවා වෙන්න බැහැ ..බලහන්කො ගවුම යටින් අදින තඩි කලිසම..දාඩිය නැද්ද බන් ඕවා ඇදන් ඉන්න..
    ඇයි බන් ඔය දාලා තියෙන්නෙත් ජිම් එකේ වීඩියෝ වගයක්නේ ..

    මොකක්ද ඒ කලිසමේ කතාව
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇයි බන් ඔය දාලා තියෙන්නෙත් ජිම් එකේ වීඩියෝ වගයක්නේ ..

    මොකක්ද ඒ කලිසමේ කතාව
    ඔය වීඩියෝ දෙක මම එදා බලද්දී play උනේ නැහැ මචන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,648
    113
    uba aawada...thawama yanawada..koyi kaaleda aawe?
    Man awa ban dan awurudu 3k wage.mata set eka alluwe ne.lift eke enakota balan innawa treadmill ekath reception ekata face karala aye padi pela bahinakotath reception eke un balan innawa.maha wathayak.keli nan hodai ena.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Man awa ban dan awurudu 3k wage.mata set eka alluwe ne.lift eke enakota balan innawa treadmill ekath reception ekata face karala aye padi pela bahinakotath reception eke un balan innawa.maha wathayak.keli nan hodai ena.
    මොකක්ද දැන් බලන් හිටියම උබට තියන අවුල.akuma එහෙම එක්කද උබ සෙල්ලම් කලේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,648
    113
    මොකක්ද දැන් බලන් හිටියම උබට තියන අවුල.akuma එහෙම එක්කද උබ සෙල්ලම් කලේ
    Be bn mata comfortable ne wage.man name ehema danne ne bn.
     
    Flexin

    Junior member
  • Jul 20, 2022
    37
    17
    8
    ප:ලි :- ජිම් ගියාට පස්සේ මෙහෙම වෙනවද බං

    8BvPSoV.jpg

    OdQos1K.jpg