AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු
.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.
විසදුමක් දියල්ලා..
විසදුමක් දියල්ලා..
