මේ ජීවිත හු#ත

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,407
    55,433
    113
    Colombo

    අපෝ තෝ මේකෙ මේ පොර ටෝක් දෙන්නෙ මේ සැරේ a/l කරන රැවුල වැවිච්ච නැති හුජ්ජ කොල්ලෙක්ද ? :eek:
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,523
    15,913
    113
    111
    Gotham
    batman.com
    මන් නං මට ඕන දේ කරේ හැමදාම, තාමත් එහෙමයි.
    උඹ ඕවා කරන්න බැ කියලා ටික දවසක් ඉඳපන් වැඩිය ගනන් ගන් නැතුව කවුරුත්. ඕවා නිකන්ම හරියයි...
    1k 2k කරන්න ගියාම හැමදාම ඔහොම කරන්න වෙනවා, දෙමාපියන් ට උදවු කරන එක වෙනම කතාවක්, ඒවා කරන්න ඕන,
    එ වුණාට කියන හැම එකම කරන්න ඕන නෑ,
    නැත්තන් අන්තිමට උබට බඳින්න වෙන්නෙත් වෙන කවුරුත් කියන එකක් කවද හරි...

    Just my opinion...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,336
    19,519
    113
    අපෝ තෝ මේකෙ මේ පොර ටෝක් දෙන්නෙ මේ සැරේ a/l කරන රැවුල වැවිච්ච නැති හුජ්ජ කොල්ලෙක්ද ? (2)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,968
    1
    15,399
    113
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..
    ආතල් එකක් ගන්නවද? එහෙම නැත්තම් මේක තමයි මම කියන්නෙත්. Do it. සයන්ස් කරල තුනක් කලාට අවුලක්ම නෑ. ඒත් එකක් තමයි ඩොකෙක් වෙනවනම් එහෙම යන්න. ලකුණු මදි උනොත් ඩෙන්ටල් වලටත් ආස නැත්තම් වෙන ඒවටනම් යන්න එපා. අනාත වෙනව. සයන්ස් තමයි හොඳම පාර. යන්න පාරවල් ගොඩක් ඕපන් වේවි. අනිත් එක යාළුවො එක්ක Compare කර කර තීරණ ගන්න ගියත් අනාත වෙනව. ඔය කාලෙ පොඩ්ඩක් කට්ට කෑවෙ නැත්තම් හැමදාම කට්ට තමයි. (අම්ම තාත්තට එතනින එහාට ගොඩ දාල දෙන්න බැරි උනොත් )
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මන් නං මට ඕන දේ කරේ හැමදාම, තාමත් එහෙමයි.
    උඹ ඕවා කරන්න බැ කියලා ටික දවසක් ඉඳපන් වැඩිය ගනන් ගන් නැතුව කවුරුත්. ඕවා නිකන්ම හරියයි...
    1k 2k කරන්න ගියාම හැමදාම ඔහොම කරන්න වෙනවා, දෙමාපියන් ට උදවු කරන එක වෙනම කතාවක්, ඒවා කරන්න ඕන,
    එ වුණාට කියන හැම එකම කරන්න ඕන නෑ,
    නැත්තන් අන්තිමට උබට බඳින්න වෙන්නෙත් වෙන කවුරුත් කියන එකක් කවද හරි...

    Just my opinion...
    ඕක කියලා අහගන්න වෙන්නෙ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,599
    1,005
    113
    ආතල් එකක් ගන්නවද? එහෙම නැත්තම් මේක තමයි මම කියන්නෙත්. Do it. සයන්ස් කරල තුනක් කලාට අවුලක්ම නෑ. ඒත් එකක් තමයි ඩොකෙක් වෙනවනම් එහෙම යන්න. ලකුණු මදි උනොත් ඩෙන්ටල් වලටත් ආස නැත්තම් වෙන ඒවටනම් යන්න එපා. අනාත වෙනව. සයන්ස් තමයි හොඳම පාර. යන්න පාරවල් ගොඩක් ඕපන් වේවි. අනිත් එක යාළුවො එක්ක Compare කර කර තීරණ ගන්න ගියත් අනාත වෙනව. ඔය කාලෙ පොඩ්ඩක් කට්ට කෑවෙ නැත්තම් හැමදාම කට්ට තමයි. (අම්ම තාත්තට එතනින එහාට ගොඩ දාල දෙන්න බැරි උනොත් )
    meka atta. Medicine dental or science. Government uni nan. private nan software engineering karapan.
    moka kalath kamak naha hariyata igena ganin.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,892
    40,003
    113
    Homagama
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..
    සල්ලි තියනවාද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,084
    12,217
    113
    lankawe degree karanwa nam dan IT and doca ara dan wena saranak nathaa... anik hama detama demand adu wegena yanne issarahta...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,968
    1
    15,399
    113
    AL කාලෙ ආතල් ගත්තෙ නෑ .මම ආස නෑ.AL වලට.කොච්චර දරුනුවට වැඩ කලත් වැඩක් නෑ
    නෑ නෑ මම කිව්වෙ සමහර උන් Fantasy මවාගෙන මේකෙ ඇත්ත වගේ ආතල් ගන්න Thread දාන නිසා 😂
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,599
    1,005
    113
    ආසයි එහෙම කරන්න බැරිවෙයි ගෙදරින් යන්න වෙයි
    gedarin yawana eka hari. ammala thaththala nan kanna denna un kiyana de karanna. bari nan uba rassawak hoyagena thamange hayiyen nagitapan.
    ammalagen kaka egollonta part dana eka hari madi. ube narakakata newe igena ganna kiyanne. ube hondatai.
     
    • Like
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    gedarin yawana eka hari. ammala thaththala nan kanna denna un kiyana de karanna. bari nan uba rassawak hoyagena thamange hayiyen nagitapan.
    ammalagen kaka egollonta part dana eka hari madi. ube narakakata newe igena ganna kiyanne. ube hondatai.
    මම දන්නවා මට ඩොකෙක් වෙන්න බෑ කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,376
    21,025
    113
    හස්තිශෛලපුර
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..

    ඩොකාලා වෙලා - tho hituwada echchara lesiy kiyala AL exam eka? issella exam karala pass wela idapan hujja kolla