මේ ජීවිත හු#ත

sihan

Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    පිටරට මෙඩිසින් කරනවනම් ගාන අඩුම කැම්පස් එකේ කලත් දැන් සම්පුර්ණ කෝස් ෆි එක ලක්ෂ 105ක් යනවා.
    course fee eka newe issue eka. salli yawana eka.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පිටරට මෙඩිසින් කරනවනම් ගාන අඩුම කැම්පස් එකේ කලත් දැන් සම්පුර්ණ කෝස් ෆි එක ලක්ෂ 105ක් යනවා.
    මන් කිව්වෙ මෙඩිසින් මට යන්න බෑ කරගන්නත් බෑ කියලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,691
    113
    හස්තිශෛලපුර
    AL මගුලෙ result එන්න කලින් ආයි කරන්නලු ඩොකෙක් වෙන්න.අම්මපා මගෙ කටට කුනුහරප ආවෙ නැති එක විතරයි.මේ නෑ හු*තවල් ඇවිල්ලා ගෙදර කනවා.මෙච්චරකල් ඉගෙන ගත්ත දේ මේ මූසල AL ලබ්බට ආයි යොදවන්නලු.අවු 25න් ඩොකෙක් වෙන්න පුලුවන්ලු😅.මේවා කාට කියන කතාද අම්මපා දැන් වැලලෙන්න හිතෙන්නෙ.පාන්දර 4ට නිදියලා උදේ 8 ට ඇහැරිලා මගෙ path එකෙ ගිහින් දැන් අවසානෙට කිට්ටුයි.exam එක ඊලග මාසෙ කරන්නත් එක්ක ඉන්නෙ.අම්මපා දැන් නම් රටයි ගේයි සේරම එපා වෙලා.වැඩිහිටියො කියලා ඕන මගුලක් ජීවිතේට කරනකන් බලන් ඉන්නත් බෑ.අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ.මට ගෙදරින් එන pressure එකට මේ ලබ්බ කරන්න වෙනවා.මේකට උපදෙසක් දියල්ලකො.මාර පීඩනේක මන් ඉන්නෙ.මේ දවස් කීපෙට නොපෙරලූනු බාල්දියක් නෑ මට.😢
    විසදුමක් දියල්ලා..

    ඩොකාලා වෙලා - tho hituwada echchara lesiy kiyala AL exam eka? issella exam karala pass wela idapan hujja kolla
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    course fee eka newe issue eka. salli yawana eka.
    ඒකත් පුලුවන්.ක්‍රම තියනවා. බැංකු කාඩ් අරන් ගියාම හරි.

    මම erpm වලට ක්ලාස් කරන කෙනෙක්. ළමයි යනවා හෝ ගාලා රට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,691
    113
    හස්තිශෛලපුර
    ඕක මට නෙමෙ කියන්න ඕනෙ
    අනික ඩොකාලා වෙලා මට අනුන්ගෙ ඕජස් අල්ලන්නත් බෑ

    oya uda tiyena eka kiwe mamada oi? uba issella exam karapan, results balala ilaga target eka hitapan.. dokek wenna bari nam biomedical engineer kenek weyan
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    ඇත්ත තත්ත්වෙ phy6 bio pass wei chem තමා අවුල
    e kiyanne chem fail ne.
    no option putha.
    uba AL waladi wada karala naha. wada karapu ekek kawadawath fail wenne naha. AAA ganna bari wei. but fail wenne naha.
    Ubata paramparikawa uruma business ekak nathnan ubata second shy karanna wenawa.
    hondata mahansi unoth al pass wenna witharak newe medical faculty yannath puluwan. habai thamanta awankawa wada karanna one.
    e kiyanne sylubus eka 100% cover wenna one. deparak hariyata notes padan karala thiyenna one. and past papers aduma awurudu 10kawath deparak karala thiyenna one. oya 3 karanna puluwan nan uba oya inna walen eliyata enna puluwan.

    hitha hadagena oluwe thiyena panditha adahas amathaka karala dala AL hariyata aye parak karahan. Ubata waradinne naha. But machan uba dan short cut ekak gahuwoth ubata hamadama jeewithe patta kattak kanna wenne. AL kale padan karana eka patta lesi thawa awurudu 10 15kin higakanawata wada.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    hitha hadagena oluwe thiyena panditha adahas amathaka karala dala AL hariyata aye parak karahan
    මට මතක හිටින්නෑ කලින් පැය 10ක් වැඩකරලා තමා ඔය.

    wada karapu ekek kawadawath fail wenne naha.
    වැඩ කලා කෙල්ලෙක් එක්කවත් යාලු උනේ නෑ.AL නිසාම
    ------ Post added on Jun 2, 2022 at 4:48 PM
     
    • Like
    Reactions: Hankook

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    ඒකත් පුලුවන්.ක්‍රම තියනවා. බැංකු කාඩ් අරන් ගියාම හරි.

    මම erpm වලට ක්ලාස් කරන කෙනෙක්. ළමයි යනවා හෝ ගාලා රට.
    ah ekiyanne mu thawa ubata thawa eka future student kenekne. Mulinma me porata lankawe AL goda daganna sup eka demu. eta passe balanna puluwan local med fac da forein med fac da kiyala.
    pita rata gihin MBBS karanawa nan honda ekak kalata kamak naha. nathnan ithin un internship ekedi widina duk danne un ekkama intern karapu aya thamai. bahutharayak hariyata suture ekak danna danne naha. ethanin ehata ithin monawada katha karanne.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    e kiyanne chem fail ne.
    no option putha.
    uba AL waladi wada karala naha. wada karapu ekek kawadawath fail wenne naha. AAA ganna bari wei. but fail wenne naha.
    Ubata paramparikawa uruma business ekak nathnan ubata second shy karanna wenawa.
    hondata mahansi unoth al pass wenna witharak newe medical faculty yannath puluwan. habai thamanta awankawa wada karanna one.
    e kiyanne sylubus eka 100% cover wenna one. deparak hariyata notes padan karala thiyenna one. and past papers aduma awurudu 10kawath deparak karala thiyenna one. oya 3 karanna puluwan nan uba oya inna walen eliyata enna puluwan.

    hitha hadagena oluwe thiyena panditha adahas amathaka karala dala AL hariyata aye parak karahan. Ubata waradinne naha. But machan uba dan short cut ekak gahuwoth ubata hamadama jeewithe patta kattak kanna wenne. AL kale padan karana eka patta lesi thawa awurudu 10 15kin higakanawata wada.
    මම clz එකෙ ඉස්සරහමයි හිටියෙ පලවෙනි පෝලිම් පහෙ හැමදාම clz ගියා වැඩකලා pastpapers කලා.සේරම වැඩකලා මගෙ පැත්තෙන් AL කාලෙදි මම දැන ගත්තා මට පාඩම් කරන්න පට්ට ගෙමක් දෙන්න වෙනවා කියලා.කොච්චර පාඩම් කලත් මට ලකුනු අඩුයි.past papers කට පාඩම් ඒවගෙ උත්තර ඒතරම් කලා මන් .අන්තිමේදි clz එකෙත් විහිලුවක් ගෙදෙට්ටත් විහිලුවක්.
     
    "AL kale padan karana eka patta lesi thawa awurudu 10 15kin higakanawata wada..." - well said machan!

    podi kaleta terenne na owa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,715
    23,386
    113
    මම clz එකෙ ඉස්සරහමයි හිටියෙ පලවෙනි පෝලිම් පහෙ හැමදාම clz ගියා වැඩකලා pastpapers කලා.සේරම වැඩකලා මගෙ පැත්තෙන් AL කාලෙදි මම දැන ගත්තා මට පාඩම් කරන්න පට්ට ගෙමක් දෙන්න වෙනවා කියලා.කොච්චර පාඩම් කලත් මට ලකුනු අඩුයි.past papers කට පාඩම් ඒවගෙ උත්තර ඒතරම් කලා මන් .අන්තිමේදි clz එකෙත් විහිලුවක් ගෙදෙට්ටත් විහිලුවක්.
    ඕක තමා වැරැද්ද පේපර්ස් කට පාඩම් කරා කියල ඇති වැඩක් නෑ බ්‍රෝ. විෂය ගැන අවබෝධයක් ඇති කරගන්න. අමතර දේවල් හොයන්න. දෙයක් අහු උනාම ඒක වෙන්නෙ කොහොමද මේක ආවෙ කොහොමද කියල හිතන්න. ගානක් උනත් එහෙමයි. එහෙම නැතුව කන්නෙ බොන්නෙ නැතුව නිදාගන්නෙ නැතුව කෙල්ලො දාගන්නෙ නැතුව ඉදිය කියල ලැබෙන අල ගෙඩියක් නෑ. සයන්ස් කරල කැම්පස් යන උන්ගෙන් බහිතරයක් බැලුවොත් ඔහොම විකාර කරල නෑ. කෙල්ලො එක්ක යාලුවෙලා ෆිල්ම් බලල පාඩනුත් කරල වැඩේ ගොඩ දාගත්ත උන් ඉන්නෙ. උබේ physics කොහොමද? C එකක් වත් එයිද?

    දැන් උබ ගෙදර උන්ට බැනල ඉස්සරහට මොකක් කරන්නද බලාපොරොත්තුව?

    2000 න් පස්සෙ උන්ට වෙච්ච හෙනේ තමා SOCIAL MEDIA වලින් ඕනවට වඩා දේවල් ඔලුවට දාගන්න පුලුවන් වෙච්ච එක. උන් එක එකාගෙ පොර ටෝක් අහල හිතන් ඉන්නෙ AL වැඩක් නෑ බිස්නස් කරල සුපිරි කාර් එකක් බස්සන්න පුලුවන් කියල.
    ------ Post added on Jun 2, 2022 at 5:05 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ah ekiyanne mu thawa ubata thawa eka future student kenekne. Mulinma me porata lankawe AL goda daganna sup eka demu. eta passe balanna puluwan local med fac da forein med fac da kiyala.
    pita rata gihin MBBS karanawa nan honda ekak kalata kamak naha. nathnan ithin un internship ekedi widina duk danne un ekkama intern karapu aya thamai. bahutharayak hariyata suture ekak danna danne naha. ethanin ehata ithin monawada katha karanne.
    ⁣ලෝකල් පිටරට උන් කියලා වෙනසක් නැ. වැඩ දන්නැති උන් ඉන්නවා. තාමත් ලොග් බුක් වල පරණ හිස්ට්‍රි කොපි කරන උන් ඉන්නේ. සුචර් දාන්න දන්නැති උන් ඉන්නේ. පිටරට ග්‍රැජුවේට් අය අතරත් ඉන්නවා ෆුල් බ්‍රයිටෝ. AL පෙනේ⁣රෙන් හැලිච්ච. ලංකාවෙ ග්‍රැජුවේට්ලා ඉන්නවා ලොන්තයෝ. වයිස් වර්සාත් එසේමයි.
    නිකං ගන්නැනේ erpm mcq හා වයිවා දෙකම බලලා ගන්නේ. ඉන්ටර්න් එකේදි කාටත් එකම සම්බුව.
     
    • Like
    Reactions: batwise

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ආසයි එහෙම කරන්න බැරිවෙයි ගෙදරින් යන්න වෙයි
    Nodakin yako. Thama A/L results wath nathuwada tho hena loku talk dunne. :lol:

    Umbe path eka umba hadaganin. Umba kamathi field ekata yaman. Umbata Bio Set wenne naththam, Medicine asath nathinam aye A/L karala therumak na ithin.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,002
    113
    මම clz එකෙ ඉස්සරහමයි හිටියෙ පලවෙනි පෝලිම් පහෙ හැමදාම clz ගියා වැඩකලා pastpapers කලා.සේරම වැඩකලා මගෙ පැත්තෙන් AL කාලෙදි මම දැන ගත්තා මට පාඩම් කරන්න පට්ට ගෙමක් දෙන්න වෙනවා කියලා.කොච්චර පාඩම් කලත් මට ලකුනු අඩුයි.past papers කට පාඩම් ඒවගෙ උත්තර ඒතරම් කලා මන් .අන්තිමේදි clz එකෙත් විහිලුවක් ගෙදෙට්ටත් විහිලුවක්.
    Mulinma kiyanna one. Mage first shy BBC. Second shy AAB. 2008 Al walin ragama medical faculty select una. B BIO. mata bio penna baha. ;) Eka kiwwe meka balana apatayek mage monawada qualifications ahanna puluwan nisa. 😜
    Hari uba syllabus gana kivva eka attak kiyala man piligannan. Syllabus complete nan second shy lesi.
    Godak lamayinta kela wenne syllabus complete nathi nisa.
    Mekai machan AL lesi exam ekak. Hithana tharan amaru naha. Ekama de exam eka therum aran exam ekata prepare wenna one. Lokuwata prof level eke danumak one naha but hariyata point ekata liyanna danaganna one.

    Bio nan attatama thiyenne katapadan kadala wamarana ekak. Dan syllabus eka nan man danne naha. Issara micro question eke point 150ma liyanna puluwan. Prof godak welawata past papers repeat karanawa. Ithin kalin marking scheme eka dannawa nan full marks.
    Bio wala point walata lakunu denne. Kochchara wada daala rachana livvath points nathnan lakunu naha. Man eka danagatte second shy ready weddi sir ekenekata deela past papers eya inna thanama balawa gatta. E mark karana style eka danagattama ithin prepare wenna lesi. Subjects 3ma past papers hoyaganna. Sir kenekta kiyala balawa ganna puluwan nan hondai. Bari nan ubama balaganna one.

    Physics nan theory poddai. Ewa short note gahaganna one. Mata dawas 1.5 kin okkoma cover karanna puluwan short note ekak thibba. Eta passe ithin ganan hadana eka thamai. Past papers karaddi therenawa ekama widiye prashna enne. Thawa deyak essay eke selection ekak thiyena kota thamangd strong area eken answer karanna try karanna one.
    Structured eke nan practical tika thamai. Iscole practicals tika hariyata karala thiyenawa nan eka goda daganna eka lesi.
    Me subjects 3n complicated ma subject eka chemistry. Chemistry wala godak concept allaganna one. Especially inorganic. Organic karmatha rasayana wage. Ewa. Man asama subject eka une chemistry eke nisa man eka hondata kala. Oyatath thiyenne subject ekata interest athi karaganna.
    Danne nathi concept ekak thiyenawa nan eka sir kenekgen ahala hari Internet eken search karala thahawuru karaganna.

    Thawa deyek. Anith un gana man kiyanna danne naha. Mata nan medicine kiyanne like thiyena sundarama subject eka. E ena danuma wena kisi kenekta labaganna bari medicine karapu kenenta arenna. Aneth eka loke kohe giyath doctor kenekta salakanawa. Marenna yana ledek godadammama ena sathuta e hama ekatama wada wadi.

    Ithin kammali wenne nathuwa second shy karahan. Ubata puluwan !

    ⁣ලෝකල් පිටරට උන් කියලා වෙනසක් නැ. වැඩ දන්නැති උන් ඉන්නවා. තාමත් ලොග් බුක් වල පරණ හිස්ට්‍රි කොපි කරන උන් ඉන්නේ. සුචර් දාන්න දන්නැති උන් ඉන්නේ. පිටරට ග්‍රැජුවේට් අය අතරත් ඉන්නවා ෆුල් බ්‍රයිටෝ. AL පෙනේ⁣රෙන් හැලිච්ච. ලංකාවෙ ග්‍රැජුවේට්ලා ඉන්නවා ලොන්තයෝ. වයිස් වර්සාත් එසේමයි.
    නිකං ගන්නැනේ erpm mcq හා වයිවා දෙකම බලලා ගන්නේ. ඉන්ටර්න් එකේදි කාටත් එකම සම්බුව.
    Lankawe low quality graduates la innawa man naha kiyanne naha. Eka unge waradda. But eka couse quality issue ekak newe.

    But foreing graduateslata godakma issue eka course quality issue eka. Ekai recommend karanne naha kivve.

    Mage thaththa consultant and senior lecturer. Erpm exam eke obs gyn examiner hitiya hama parama eya work karana kale. Dan nan thaththa naha. Samanayen exam iwara unama sathiyak withara hina wenna content thiyenawa erpm lamayi exams wala dena uttara gana.

    Man surgery registrar. Clinical attachments walata ena lamayi munagahenawa one tharam. Lamayinge waraddak naha. Unwa hariyata train karala naha.
    Ho kale Co ho Russian graduate kenek hitiya melo deyak baha. Paw ithin. E manussayage wadath mayi anith Co hoi kale. Episiotomy suture ekak first time ho kale kale. Lankawe lamai 3rd yearma karanawa.
    Erpm eke clinical skills assess wenne naha. Aduma gane apita finals waladi dena long case format eke exam thibba nan oya pass wena set eken 50%pass weida kiyalath sure naha.
    ------ Post added on Jun 2, 2022 at 5:30 PM
     
    Last edited:
    • Love
    Reactions: RedProMaxxa_2

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    Lol nigga a/l kale kunaharapa kiyanna tarahak enawanan 30 witara wenakota uba mini marai ena pressure walata
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිරියේ ගොඩක් එවුන් doctor කෙනෙක් වෙන්න අකමැත්තෙන් bio කරලා
    ඩොකෙක් වෙන්න ආස නැත්නම් උබට මැත කරන්න තිබුණනේ
    අනිත් එක IT පැත්තෙනුත් දෙයක් පුලුවන් නිසා බැරි Chemestry නොකර ICT කරන්න තිබුණා

    දැන් කොහෙටවත් නෑ :rofl:

    උබ කැමති IT පැත්තෙන්නම් ඒකට A/L, degree ඕනම නෑ, ඒත් ගෙදරින් support එකක් නැත්නම් ඒකත් down
    no option, ආයේ A/L කරපන්

    ICT නම් Chem තරම් අමාරු නැහැ, ඒත් bio එක්ක කරලා වැඩක් නැති වෙයි