මේ ට්‍රැක් එකේ ටයිටල් එක මොකක්ද?

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
මේ ට්‍රැක් එකේ ටයිටල් එක මොකක්ද?

Capture.JPG

අහල බලල හොයල දෙන්ඩ. අන්තිම එකට කලින් ට්‍රැක් එක

https://www.mixcloud.com/kushannkush/club-members-only-dj-kush-mix-tape-94/
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කොහෙන්ද මේ සයිට් හොයාගන්නෙ ? :oo: මට සින්දුවක් බාගන්න ඕනෙ වුනාම සයිට් එකක් නැතුව හෙන වටයක් ගහනව තෝ මේකෙ එකපාරට මතුවෙලා කවදාවත් දැකපු නැති සයිට් වලිං ට්‍රැක් දානව :oo: