මේ ටෑර් එක හොඳද?

AnuradhaRa

Well-known member
  • මේ ටෑර් එක පිටිපස්සට හරියන්නෙ නැද්ද?
    පිටපස්සෙ ටයර් එක මාරු කලේ :oo:

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • දාලා ඉවර උනාමද ඕයි අහන්නේ

    වෙනද ටයර් මාරු කරන කඩේ ඊයෙ ගියා. ඊයෙ ඒක වහල
    අදත් ගියා. අද ගියාම මේවට දාන ටයර් ඉවර වෙලාලු.
    ඉතිං වෙන අලුත් තැනකට ගියා..
    උං ඕක තමා දැම්මෙ :dull:
    අර කඩේනං මට මතකයි අන්තිමට දැම්මෙ DSI
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්කුටර් වල ඉස්සරා පස්ස වෙනසක් තියෙනවද බන් :rofl:

    :rofl: nadda katte wenasak nada :rofl:

    බර වැටෙනව වැඩියි. පිටිපස්ස රෝදෙ තමා නිතරම ගෙවෙන්නෙ.. අනික එන්ජිමෙන් පොළවට තල්ලුව දෙන රෝදෙනෙ..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බර වැටෙනව වැඩියි. පිටිපස්ස රෝදෙ තමා නිතරම ගෙවෙන්නෙ.. අනික එන්ජිමෙන් පොළවට තල්ලුව දෙන රෝදෙනෙ..

    ow ow :yes: pitipasse tire 3k wage maru karanwa man issaraha rodayak daana kalayata wada :dull: