තියන airport එකටත් ප්ලෙන් එන්නෙ 30කටත් අඩුවෙන් දවසකට.. එහෙව් එකේ මොකටද තව.. රටකට එයාර් පොට් ඔනා වෙන්නෙ තියන එකට දරා ගන්න බැරි තරම් තදබදයක් තියනවානම්.. මේ ඉලව්ව නිසා දැන් කටුනායකටත් නැ, මත්තලටත් නැ..Naa ban .... mun airport gahuwa nam ... flights thiyenna epaiiii... oya airport gahapu salli walin muta flights ganna tabbaaa...




