මේ ටිකටද බිලියන 27ක් කැවේ...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Naa ban .... mun airport gahuwa nam ... flights thiyenna epaiiii... oya airport gahapu salli walin muta flights ganna tabbaaa...
    තියන airport එකටත් ප්ලෙන් එන්නෙ 30කටත් අඩුවෙන් දවසකට.. එහෙව් එකේ මොකටද තව.. රටකට එයාර් පොට් ඔනා වෙන්නෙ තියන එකට දරා ගන්න බැරි තරම් තදබදයක් තියනවානම්.. මේ ඉලව්ව නිසා දැන් කටුනායකටත් නැ, මත්තලටත් නැ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තෙරෙන්නෙ නැතිකම නෙමෙයි බන්.. උන් හිතන් ඉන්නෙ උන් මොන සෙල්ලමක් කලත් ජනතාව උන් සමගයි කියලා.. එක අතකට එහෙම උන් හිතන එකත් සාදාරනයි.. ජන බලය උන්ගෙලුනෙ..

    ITN එකය්, සැලාවහිනියයි,සෝම ඇන්ටිගේ වහිනියයි මොළ හෝදලා තියෙන්නේ ජනතාවගේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lead-Rohitha.jpg
    මූට මොන රොකට් ද? මහ ලොකු ගගන පරිපත ඉන්ජිනෙරුවා.. ම්පරිපත නෙමෙයි ඔකට තියනවා වෙන නමක්..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තියන airport එකටත් ප්ලෙන් එන්නෙ 30කටත් අඩුවෙන් දවසකට.. එහෙව් එකේ මොකටද තව.. රටකට එයාර් පොට් ඔනා වෙන්නෙ තියන එකට දරා ගන්න බැරි තරම් තදබදයක් තියනවානම්.. මේ ඉලව්ව නිසා දැන් කටුනායකටත් නැ, මත්තලටත් නැ..

    Mung karapu eakama honda daee thamaii highway gahapu eaka.... but horakam karapu salli wala hatiate highway 10k withara gahanna tibbaaa..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ITN එකය්, සැලාවහිනියයි,සෝම ඇන්ටිගේ වහිනියයි මොළ හෝදලා තියෙන්නේ ජනතාවගේ
    දැන් බලහන් මහ එකා විලි ලැජ්ජයි බන් රින්ගන රටවල් දැක්කම.. උගන්ඩාව.. සමුලුවකට ගියා නම් කමක් නැ කියමුකො.. ඒත් උන්ට උදව් කරන්න ලන්කාවෙ උන් සර්වසම්පූර්න වෙලා ප්‍රීති ප්‍රොමොදයෙන්ද ඉන්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mung karapu eakama honda daee thamaii highway gahapu eaka.... but horakam karapu salli wala hatiate highway 10k withara gahanna tibbaaa..
    දැන් ගහනවා මචන්, කොලබ යාපනේ එක. කියන විදියට මීටර් 300ක් පලලයිලු.. අනේ මන්දා බන්..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දැන් ගහනවා මචන්, කොලබ යාපනේ එක. කියන විදියට මීටර් 300ක් පලලයිලු.. අනේ මන්දා බන්..

    kawda ban යාපනේ yanneee..... hambatota eaka or airport highway 300m shapeee.... but යාපනේ???:angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kawda ban යාපනේ yanneee..... hambatota eaka or airport highway 300m shapeee.... but යාපනේ???:angry::angry:
    මම ගිය පාර අවුරුද්දට කුරුනැගල ගිය වෙලෙ, දඹදෙනියෙ එකෙක් තමා කිව්වෙ.. මැනගෙනත් ගියාලු ඇවිත්.. පුත්තලමෙනුයි, අනුරාදපුරෙනුයි ඉඩම් දෙනවා කිව්වලු. සල්ලිත් දෙනවා කිව්වලු ගෙවල් වලට..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් බලහන් මහ එකා විලි ලැජ්ජයි බන් රින්ගන රටවල් දැක්කම.. උගන්ඩාව.. සමුලුවකට ගියා නම් කමක් නැ කියමුකො.. ඒත් උන්ට උදව් කරන්න ලන්කාවෙ උන් සර්වසම්පූර්න වෙලා ප්‍රීති ප්‍රොමොදයෙන්ද ඉන්නෙ..

    මටනම් හිතෙන්නේ මේ දේශපාලන ක්‍රමේ වරැද්ද කියලා.මොන පක්ෂය ආවත් මේ විදියම තමය්.ඇත්තටම රටට ජනතාවට ආදරේ නියම නායකයෙක් කවදා බිහි වෙය්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් බලහන් මහ එකා විලි ලැජ්ජයි බන් රින්ගන රටවල් දැක්කම.. උගන්ඩාව.. සමුලුවකට ගියා නම් කමක් නැ කියමුකො.. ඒත් උන්ට උදව් කරන්න ලන්කාවෙ උන් සර්වසම්පූර්න වෙලා ප්‍රීති ප්‍රොමොදයෙන්ද ඉන්නෙ..

    ලොක්ක එහෙ ගිහින් කිව්වලු මම උගන්ඩආවට උදව් කරනවා කියල :cool:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    දකුනෙ උන්ට බස් එකේ නැගලා කටුනායකට ඇවිත් බැන්කොක්, ඩුබායි, මාලේ යන්න බැරි තරමට බිසිද? ඒ මිනිස්සු පව්.. උන්ට එයාර් පොට් එකක් වැඩක් නැ, ගමට එන අලි ටික එලවලා දාන්න අලි වැටවල් ඒ මිනිස්සු ඉල්ලන්නෙ.. මෙයාලා දෙන්නෙ අලි එයාර් පොට්..

    :yes::yes: එකනේ බන් අශ්චර්යේ... අලි එක එකා plane බලන්න මත්තල එනකොට ගමේ මිනිස්සුන්ගේ අලි ප්‍රශ්න විසදෙනවනේ..... :P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මටනම් හිතෙන්නේ මේ දේශපාලන ක්‍රමේ වරැද්ද කියලා.මොන පක්ෂය ආවත් මේ විදියම තමය්.ඇත්තටම රටට ජනතාවට ආදරේ නියම නායකයෙක් කවදා බිහි වෙය්ද

    විදේශ ප්‍රතිපත්තියේ වැරැද්ද බං. ලංකාව චීනෙට උගස් කරල ඒ මදිවට ලෝකෙම තියෙන ඒකාධිපති. අන්තවාදී, අන්ත දුප්පත්, ප්‍රජාතන්ත්‍රවිරෝධී රටවල් එක්ක තමයි සෙට් වෙලා ඉන්නේ. එහෙම කරන ගමන් කියවනවා මානව හිමිකම් කැඩුවේ නෑ ලු. අපි කොච්චර හොද උනත් ලෝකේ අනිත් රටවල් අපිව දැන් දකින්නේ අර 2.50 රටවල මට්ටමෙන්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    දකුනෙ උන්ට බස් එකේ නැගලා කටුනායකට ඇවිත් බැන්කොක්, ඩුබායි, මාලේ යන්න බැරි තරමට බිසිද? ඒ මිනිස්සු පව්.. උන්ට එයාර් පොට් එකක් වැඩක් නැ, ගමට එන අලි ටික එලවලා දාන්න අලි වැටවල් ඒ මිනිස්සු ඉල්ලන්නෙ.. මෙයාලා දෙන්නෙ අලි එයාර් පොට්..
    :rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොක්ක එහෙ ගිහින් කිව්වලු මම උගන්ඩආවට උදව් කරනවා කියල :cool:

    කාට කියන්නද බන්.. සෙට් වෙලා ඉන්නෙ නියම අපතයො ටිකකට.. උගන්ඩාවෙ උන්ට ගාමන්ට් ෆැක්ටරි දාන්න උදව් කරනවලු.. මූට මොලේ හොද නැද්ද බන්.. මෙහෙ කොටා ටික බොහොම අමාරුවෙන් අරගෙන දුවන්නෙ.. උගන්ඩාවෙ උන්ට නැගලා යන්න මූ උදව් කරනවා ජිනීවා අත ඉස්සුවා කියලා.. තානාපති කාර්යාලයකුත් ඇරලා, ආන්ඩුවේ බායියලාට සැප ගන්න..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,901
    113
    canada
    මටනම් හිතෙන්නේ මේ දේශපාලන ක්‍රමේ වරැද්ද කියලා.මොන පක්ෂය ආවත් මේ විදියම තමය්.ඇත්තටම රටට ජනතාවට ආදරේ නියම නායකයෙක් කවදා බිහි වෙය්ද

    FONSEKA innawane:P:P:P