මේ ටිකට $635 වඩා හම්බුනා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,881
    31,167
    113
    උකුල් ඇටයක් ඊබේ එකෙන් ගෙන්නන්න වෙන්නෙ ඒ වනන වැනිල්ලට 😂 කවුද උද්දික පුතෙක් ස්ටාර් 30000ක් දුන්නා නේද 😂😂
     
    • Haha
    Reactions: Mugen

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,881
    31,167
    113
    ඒ අස්සෙ අන්න මේකි හින්දා හේමාලයයි දෙරණෙ හසිතයයි බුකියෙ මරාගන්නවා 😂😂 ඒක තමා කැරිම ආතල් එක 😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    මේක කරන්නෙ ඉරාජ් පකයා...
    3D08BF8F-A89B-40CD-BA80-3E7F6D0E8B28.jpeg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,529
    113
    රුපියල් සීයක් එක සැරේ පිං කැටේකට දැන්මට කවුරුත් ගනන් ගන්නෙ නෑලූ, රුපියල් 100 රුපියලේ කාසී මාරූ කරල සිය පාරක් පිං කැටේට දානකොට මිනිස්සු බලනව වැඩිය ලු,


    රන්ජගේ හඬ පටියක තිබ්බෙ
    ඔව්. R ප්‍රේමදාස නේද එහෙම කරනවා කිව්වේ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඕක OBS ඒකේ හරි, නැත්නම් use කරන වෙන streaming software එකක මොකක් හරි ජල්තරයක් බං... Comments section එකේ 50 stars දුන්නම පෙන්නන්නේ 5 million stars කියලා... මම හොඳටම note කළා ඒක...