මේ ටිකේ Internet Speed එක ගැන කියමු බලන්න.
Mr.Doo Active member Jul 14, 2014 173 105 43 Jun 8, 2021 #1 මේ ටිකේ Internet Speed එක ගැන කියමු බලන්න.
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Jun 8, 2021 #2 බොක බොක.edge වලින් ඩව්න්ලෝඩ් වෙනවා ඊට වඩා ඉක්මනට.රව්ටර් එකයි ෆෝන් එකයි කුඩු කරන්න හිතෙන වෙලාවල් ඕන තරම්.ඉවසන් ඉන්නව Reactions: Lionzzz, TCB Rox and NRTG
බොක බොක.edge වලින් ඩව්න්ලෝඩ් වෙනවා ඊට වඩා ඉක්මනට.රව්ටර් එකයි ෆෝන් එකයි කුඩු කරන්න හිතෙන වෙලාවල් ඕන තරම්.ඉවසන් ඉන්නව
Mr.Doo Active member Jul 14, 2014 173 105 43 Jun 8, 2021 #3 salitha22 said: බොක බොක.edge වලින් ඩව්න්ලෝඩ් වෙනවා ඊට වඩා ඉක්මනට.රව්ටර් එකයි ෆෝන් එකයි කුඩු කරන්න හිතෙන වෙලාවල් ඕන තරම්.ඉවසන් ඉන්නව Click to expand... Dialog ද මචන්? Reactions: TCB Rox
salitha22 said: බොක බොක.edge වලින් ඩව්න්ලෝඩ් වෙනවා ඊට වඩා ඉක්මනට.රව්ටර් එකයි ෆෝන් එකයි කුඩු කරන්න හිතෙන වෙලාවල් ඕන තරම්.ඉවසන් ඉන්නව Click to expand... Dialog ද මචන්?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 8, 2021 #4 BUMPER patta slow bn epa wnwa Reactions: fallend
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Jun 8, 2021 #5 Mr.Doo said: Dialog ද මචන්? Click to expand... Dialog /slt/mobitel 3nma ekai Reactions: Lionzzz
EnIgma001 Well-known member Mar 24, 2011 12,993 18,664 113 34 Hell Jun 8, 2021 #6 Mobitel 10 P.M passe awulak na Reactions: TCB Rox and NRTG
Nanosudha Well-known member Dec 28, 2012 5,144 4,897 113 Jun 8, 2021 #7 Fiber unta case na, 4G, Mobile Data unta case Reactions: TCB Rox and NRTG
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jun 8, 2021 #8 Airtel 4G Arround 30/35Mbps Location Kadawatha Reactions: TCB Rox and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,366 113 Colombo, Sri Lanka Jun 8, 2021 #9 SLT Fiber කිසිම අවුලක් නෑ වෙනද වගේමයි Reactions: Arumbaya De Almeida, Lionzzz, fallend and 2 others
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Jun 8, 2021 #10 slt fiber. no speed or stability issue Reactions: TCB Rox
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Jun 8, 2021 #11 LankaBell වෙනදට වඩා පොඩි slowness එකක් තියෙනවා. ලොකුවට දැනෙන්නේ නෑ Reactions: Arumbaya De Almeida, NRTG, fallend and 1 other person
V vgp Well-known member Aug 19, 2010 2,456 2,087 113 Jun 8, 2021 #12 CloudX64 said: Airtel 4G Arround 30/35Mbps Location Kadawatha Click to expand... අන්න මොලේ තියන කොල්ලො. කඩවත ඩයලොග් බොක වෙන්න ගත්‍තේ ගොඩ කාලෙකට කලින්.
CloudX64 said: Airtel 4G Arround 30/35Mbps Location Kadawatha Click to expand... අන්න මොලේ තියන කොල්ලො. කඩවත ඩයලොග් බොක වෙන්න ගත්‍තේ ගොඩ කාලෙකට කලින්.
PHBhagya Well-known member Feb 26, 2020 25,062 3 118,696 113 Gampaha Jun 9, 2021 #13 ලොකු අවුලක් නෑ. සමහර වෙලාවට ස්ලෝ.. Reactions: Rankira, NRTG and fallend
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Jun 9, 2021 #14 SLT Fiber කිසිම අවුලක් නෑ වෙනද වගේමයි Reactions: janaka_jr and NRTG
sagara_sd Well-known member May 9, 2008 1,777 183 63 34 Kandy Jun 9, 2021 #15 SLT Fibre නම් අවුලක්ම නෑ. Reactions: janaka_jr and NRTG
janaka_jr Well-known member May 26, 2008 976 380 83 Aug 31, 2021 #19 SLT Fiber අවුලක් නෑ වෙනද වගේම තමයි
Nuranga85 Junior member Jun 20, 2021 84 77 18 Sep 2, 2021 #20 ane manda 7p.m walin passe mukuth downloads wenne naa ban slow