මේ ටිකේ Internet Speed එක කොහෙමද?

Internet Speed එක

  • පට්ට Slow

    Votes: 27 60.0%
  • හොදට Speed

    Votes: 6 13.3%
  • වෙනසක් නෑ

    Votes: 12 26.7%

  • Total voters
    45

Mr.Doo

Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මේ ටිකේ Internet Speed එක ගැන කියමු බලන්න.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බොක බොක.edge වලින් ඩව්න්ලෝඩ් වෙනවා ඊට වඩා ඉක්මනට.රව්ටර් එකයි ෆෝන් එකයි කුඩු කරන්න හිතෙන වෙලාවල් ඕන තරම්.ඉවසන් ඉන්නව
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    බොක බොක.edge වලින් ඩව්න්ලෝඩ් වෙනවා ඊට වඩා ඉක්මනට.රව්ටර් එකයි ෆෝන් එකයි කුඩු කරන්න හිතෙන වෙලාවල් ඕන තරම්.ඉවසන් ඉන්නව
    Dialog ද මචන්?
     
    • Like
    Reactions: TCB Rox

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Airtel 4G
    Arround 30/35Mbps
    Location Kadawatha
    අන්න මොලේ තියන කොල්ලො. කඩවත ඩයලොග් බොක වෙන්න ගත්‍තේ ගොඩ කාලෙකට කලින්.
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    SLT Fibre නම් අවුලක්ම නෑ.

    11547011347.png
     
    • Like
    Reactions: janaka_jr and NRTG