මේ ඩිග්‍රි තුනෙන් කරන්න හොඳම මොකක්ද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ICBT එකේ Cardiff Metropolitan University එකෙන් offer කරන්නෙ ඩිග්‍රි තුනම.
    පාර්ට් ටයිම් විකෙන්ඩ් ලෙක්චර්ස්.

    1.BSc(Hons) Business Information Systems
    2.BSc(Hons) Software Engineering
    3.BSc(Hons) Information Technology

    ඔය තුනෙන් හොඳ මොකක්ද බන්?
    ඩිග්‍රි එකක් තියෙන්නම ඕන.තව අවුරුදු කිපෙකින් ලංකාවට මොනා වෙයිද දන්නෙ නෑ. ඒ නිසා කෝකටත් තෛලෙ කියල රට පනින්න හරි ඩිග්‍රියක් ඕනනෙ.

    ICBT කරපු උන් ඉන්නවනම් විස්තර කියාගෙන යමුකො, Cardiff metropolitan university එකත් අවුලක් නෑ නේද?

    ඩිග්‍රි එකට 11laks වගෙ යනව. :baffled:

    ගාණ ෂේප්, වෙන institute තියෙනම් කොටාගෙන යමු බම්ප් කරගෙන. :yes:
     
    • Like
    Reactions: Quick_Silver

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    :(
    owa karala wadak naha chef course ekakkarala ausi panapan
    owa karala



    ඔසි යන්න පුළුවන් ද බන් ඕක කරපු පලියට?
    ------ Post added on Nov 21, 2022 at 6:30 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,543
    113
    1 karala BA (business analyst) kenek widiyata career path eka hadagatha nan hodai IT pathen loku chances thiyenawa. Eth ubata software engineering wage karala freelance karanawa wage dekata maru wena nan tikak amarui eka paratama

    2,3 nen nan 2 thama hoda
    ------ Post added on Nov 21, 2022 at 6:53 AM
     
    • Like
    Reactions: Erzo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    ausi panapanan

    balapan muu toilet hodala mee okkoma koranna



    Nurse
    30 years loan තමා ඉතින්. ඒකෙන් ගැලවීමක් වෙන්න එක්කො Lottery එකක් ඇදෙන්න ඕනෙ නැත්තම් බිස්නස් එකක් හරියන්න ඕනෙ
     
    • Like
    Reactions: Erzo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    ICBT එකේ Cardiff Metropolitan University එකෙන් offer කරන්නෙ ඩිග්‍රි තුනම.
    පාර්ට් ටයිම් විකෙන්ඩ් ලෙක්චර්ස්.

    1.BSc(Hons) Business Information Systems
    2.BSc(Hons) Software Engineering
    3.BSc(Hons) Information Technology

    ඔය තුනෙන් හොඳ මොකක්ද බන්?
    ඩිග්‍රි එකක් තියෙන්නම ඕන.තව අවුරුදු කිපෙකින් ලංකාවට මොනා වෙයිද දන්නෙ නෑ. ඒ නිසා කෝකටත් තෛලෙ කියල රට පනින්න හරි ඩිග්‍රියක් ඕනනෙ.

    ICBT කරපු උන් ඉන්නවනම් විස්තර කියාගෙන යමුකො, Cardiff metropolitan university එකත් අවුලක් නෑ නේද?

    ඩිග්‍රි එකට 11laks වගෙ යනව. :baffled:

    ගාණ ෂේප්, වෙන institute තියෙනම් කොටාගෙන යමු බම්ප් කරගෙන. :yes:
    SE
     
    • Like
    Reactions: Erzo

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    1) BA role ekak target karapu degree ekak . karanna lesi wewi.
    2) & 3) hodai
    focus software side ekatama yanna nam 2) hodai

    2) -> oka focus karanne Software developing ma witharai. EX : SE design pattern ehema wadipura touch wenawa
    3) -> meke networking / database (dbms) / accounts ehema pddak arakata wada thiynawa

    SLIIT /IIT /NSBM Hodai
    eth aththa kathawa nam kohen degree eka gaththath wadak dunnama karaganna barinam / interview ekak face kara ganna confident nathnam ithin kohen gaththath wadak naa degree eka
     
    • Like
    Reactions: Erzo

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    තව අවුරුදු කිපෙකින් ලංකාවට මොනා වෙයිද දන්නෙ නෑ. ඒ නිසා කෝකටත් තෛලෙ කියල රට පනින්න හරි ඩිග්‍රියක් ඕනනෙ.
    😲
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    Wellawatte IIT eke nam karanna epa ban, wena one thanaka karapan. sliit is the best. ICBT eka gana nam attatama danne na.
    ඇයි ඒ?
    ඉස්සර නං IIT එකට SLIIT එකටත් වැඩිය යම් පිලිගැනීමක් තිබුන