මේ ඩොලර් ලැබෙන කාලයයි 💵

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    මචන් වටින වීඩියෝ එකක්...congratz on 100 subs..keep up the good work..මේක එඩිට් කරන්නකොච්චර වෙලා ගියාද..මොනාද use කරන tool...pc spec එකත් දාපන්....
    පින් මචන්
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    This comes of as mlm for youtube clicks and subscribers. How is this going to sustainable ? Most likely will end up with bunch of dead channels with low engagement metrics.
     
    nidarsha91

    Well-known member
  • This comes of as mlm for youtube clicks and subscribers. How is this going to sustainable ? Most likely will end up with bunch of dead channels with low engagement metrics.
    Wait & see brother. Budhdha also had to be patient.

    මචන් වටින වීඩියෝ එකක්...congratz on 100 subs..keep up the good work..මේක එඩිට් කරන්නකොච්චර වෙලා ගියාද..මොනාද use කරන tool...pc spec එකත් දාපන්....
    පින් මචන්
    මට නෙමෙයි ස්තූති කරපන් මේ සොභාදමහට මචන්. මේ ධම්මය තමයි අනර්ගම.

    මගෙ ස්පෙක්ස් කියන්නම් හිනා වෙන්න එපා මචන්. අවුරුදු 6ක් තිස්සෙ 128GBක මැක්බුක් එකකින් දේවල් ඉගෙන ගන්නෙ. වැඩ කරන්නෙ. මගෙ සෙනසුරු ඉන්නෙ පලවෙනි කොටුවෙ. දන්න උන්ට තේරෙනව මේ කියන්නෙ මොන තරන් පුකෙන් යන එකෙක්ද කියල.

    චැනල් එක පටන් අරන් අවුරුද්දයි ඒත් මේ දේම තමයි. මම ඔක්කොම විස්තර දාන්නම් මචන්. ඔක්කොම ස්පෙක්ස්, ස්ක්‍රිප්ට්ස්, ස්ටඩි මැටීරියල්ස් මම අරගෙන එකතු කරගෙන වැඩ කරන්නෙ.

    හෙටින් පස්සෙ ඔක්කොම මම දාන්නන්. දැනට ටිකක් ඒ වැඩේ පරක්කු වෙනවට සමාවෙන්න.

    චැනල් එකක් හදාගනින් මචන්. ඩොලර් ගේන්න තියෙනව අපිට.

    4763013-Rita-Zahara-Quote-When-you-do-things-for-others-don-t-expect-your.jpg

    ------ Post added on May 25, 2022 at 8:12 PM

    IMG_5438.jpg

    IMG_5439.jpg

    For our Sri Lankan Prosper 🇱🇰
    ------ Post added on May 25, 2022 at 8:20 PM
     
    Last edited:

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Wait & see brother. Budhdha also had to be patient.

    මට නෙමෙයි ස්තූති කරපන් මේ සොභාදමහට මචන්. මේ ධම්මය තමයි අනර්ගම.

    මගෙ ස්පෙක්ස් කියන්නම් හිනා වෙන්න එපා මචන්. අවුරුදු 6ක් තිස්සෙ 128GBක මැක්බුක් එකකින් දේවල් ඉගෙන ගන්නෙ. වැඩ කරන්නෙ. මගෙ සෙනසුරු ඉන්නෙ පලවෙනි කොටුවෙ. දන්න උන්ට තේරෙනව මේ කියන්නෙ මොන තරන් පුකෙන් යන එකෙක්ද කියල.

    චැනල් එක පටන් අරන් අවුරුද්දයි ඒත් මේ දේම තමයි. මම ඔක්කොම විස්තර දාන්නම් මචන්. ඔක්කොම ස්පෙක්ස්, ස්ක්‍රිප්ට්ස්, ස්ටඩි මැටීරියල්ස් මම අරගෙන එකතු කරගෙන වැඩ කරන්නෙ.

    හෙටින් පස්සෙ ඔක්කොම මම දාන්නන්. දැනට ටිකක් ඒ වැඩේ පරක්කු වෙනවට සමාවෙන්න.

    චැනල් එකක් හදාගනින් මචන්. ඩොලර් ගේන්න තියෙනව අපිට.

    View attachment 172584

    ------ Post added on May 25, 2022 at 8:12 PM

    View attachment 172585

    View attachment 172586

    For our Sri Lankan Prosper 🇱🇰
    ------ Post added on May 25, 2022 at 8:20 PM
    අම්මෝ මහන්සි වෙන තරම්....return එකාදි කියලත් හිතෙනවා
     
    nidarsha91

    Well-known member
  • අම්මෝ මහන්සි වෙන තරම්....return එකාදි කියලත් හිතෙනවා
    මේක තමයි මගෙ රිටර්න් එක මචන්.

    ස්කෝලෙදි දෙවියො වගේ ගුරුවරු අපේ මිස්ල අපිට මේ රට ගැන ඉගැන්නුව මචන්. මේක ඇහෙද්දි මට ඇඬෙනවා. ඒක තමයි මගෙ එකම තෑග්ග.

    තෙරුවන් සරනයි කිරියෙ අපේ බොක්කලා !

    අපේම රට හදාගන්න අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්ද සහෝදරවරුනි !
    ------ Post added on May 29, 2022 at 12:50 PM