මේ තරම් ජපන් යන්නේ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ දවස් වල කෙලවරක් නැතුව ජපන් යන්න හදනවා නේද කට්ටිය.. ඒජන්සි හරහාද මෙයාලා යන්නේ.. මේ ඒජන්සි ශුවර්ද ? මොකක්ද ප්‍රොසෙස් එක මෙතන..