https://elakiri.com/threads/welding-plant-වලින්.1939256/#post-25595011
අපිට දැනෙන ෂොක් එක තීරණය වෙන්නෙ වෝල්ටේජ් එකේ විශාලත්වය මත
වෙල්ඩිං ට්රාන්ස්ෆෝමරයක ඇවිල්ල ස්ටෙප් ඩවුන් ට්රාන්ස්ෆෝමරයක්
මං හිතන්නෙ අවුට් පුට් වෝල්ටේජ් එක එක 50ටත් අඩුයි
අනිත් කාරණය අයිසලේෂන් සීන් එක