මේ ත්‍රෙඩ් එකට උත්තරේ මම ම හොයා ගත්ත

AnuradhaRa

Well-known member
  • https://elakiri.com/threads/welding-plant-වලින්.1939256/#post-25595011

    අපිට දැනෙන ෂොක් එක තීරණය වෙන්නෙ වෝල්ටේජ් එකේ විශාලත්වය මත
    වෙල්ඩිං ට්‍රාන්ස්ෆෝමරයක ඇවිල්ල ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමරයක්
    මං හිතන්නෙ අවුට් පුට් වෝල්ටේජ් එක එක 50ටත් අඩුයි
    අනිත් කාරණය අයිසලේෂන් සීන් එක
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • උඹලට කියන්ඩ බැරි වුණා
    වෙල්ඩිං කරන මගෙ යාලුවෙක් ඉන්නව
    ඌ කිව්ව වයර් දෙකම ඇල්ලුවත් වදින්නෙ නෑලු
    හැබැයි වැස්ස දවස්වලට ලාවට වදිනවලු
    !!මේව පොඩි ප්ලාන්ට්
    !!උඹල ලොකු ප්ලාන්ට් එහෙම අල්ලන්ඩ යන්ඩ එපා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    https://elakiri.com/threads/welding-plant-වලින්.1939256/#post-25595011

    අපිට දැනෙන ෂොක් එක තීරණය වෙන්නෙ වෝල්ටේජ් එකේ විශාලත්වය මත
    වෙල්ඩිං ට්‍රාන්ස්ෆෝමරයක ඇවිල්ල ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමරයක්
    මං හිතන්නෙ අවුට් පුට් වෝල්ටේජ් එක එක 50ටත් අඩුයි
    අනිත් කාරණය අයිසලේෂන් සීන් එක
    na bn oke thiyenne v=ir equation ekama thama electroboom ge video ekak thibba eka balapn