ඊළඟ චන්දෙකදී චන්දෙ දෙන්න ඕන කාටද දෙන්න හොඳ නැත්තේ කාටද කියල ලිස්ට් එකක් හදමුද මේ ත්‍රෙඩ් එකේ? හැබැයි දෙන්න ඕන එකාගේ නමයි දෙන්න ඕන හේතුවයි, දෙන්න ඕන නැති එකාගේ නමයි දෙන්න ඕන නැති හේතුවයි දෙකම එක්ක දාන්න.
අනික මෙතන 225ම එපා කියල රැල්ලට කිව්වට ඒක කරන්න බැරි දෙයක්නේ. ඒක නිසා මේ ඉන්න 225න් මේ ලිස්ට් එක හදමු.
අනික මෙතන 225ම එපා කියල රැල්ලට කිව්වට ඒක කරන්න බැරි දෙයක්නේ. ඒක නිසා මේ ඉන්න 225න් මේ ලිස්ට් එක හදමු.