දෙකෙන් මොකක්ද මචං හොද?hydrophobic / aspheric ?

දන්නෑ බන් ඩොකාගෙන්ම අහපන් පැහැදිලි කරන්න කියලාදෙකෙන් මොකක්ද මචං හොද?
තාම කාචෙ ගත්තෙ නෑ
ගන්න ඉන්නෙ AF එක ගාණ වැඩි හින්ද![]()
අම්මෝ එයාලගෙන් ඕව අහන්න බයයි බංදන්නෑ බන් ඩොකාගෙන්ම අහපන් පැහැදිලි කරන්න කියලා
Surgery da bn , lens dala දෙකම පේන widihata hadanna පුළුවන් dabn , මගෙත් 6/24 bn epa wela tiyenne oke side effects nadda![]()
![]()
මෙතන HP AF කියන්නෙ මොනාද බං?
Lasik ekata wada mewa hondayi dabn mage 6/24 bnHP - Hydrophobic
MF - multifocal
AF - AutoFocal
ඉස්සෙල්ල ලැසික් එක කරල ඉන්නමෙක laser
Surgery da bn , lens dala දෙකම පේන widihata hadanna පුළුවන් dabn , මගෙත් 6/24 bn epa wela tiyenne oke side effects nadda
Lasik ek
Lasik ekata wada mewa hondayi dabn mage 6/24 bn
------ Post added on Jun 25, 2024 at 3:10 PM
එහෙනම් වෙන තැනකින් කරපන්. උබලා ලක්‍ෂ ගාණක් වියදම් කරනව නම්, උන් දැන ගන්න ඕනි උබලා කිඅන ඒවට උත්තර දෙන්නඅම්මෝ එයාලගෙන් ඕව අහන්න බයයි බං
මාර බිසි එයාල
ඔව් මචං ඒක ඇත්තඑහෙනම් වෙන තැනකින් කරපන්. උබලා ලක්‍ෂ ගාණක් වියදම් කරනව නම්, උන් දැන ගන්න ඕනි උබලා කිඅන ඒවට උත්තර දෙන්න
Multi focal lens eka mokakda oya uda tiyenne 1 70 taඉස්සෙල්ල ලැසික් එක කරල ඉන්න
ඒක හරිගියෙ නැත්තං විතරක් කාච දාන්න
කෘතිම කාචවල අවුල ඉතිං ලග දුර හැම එකටම ෆෝක්ස් කරන්න බෑ
ලැසික් කියන්නෙ කාචවලට සම්බන්ද දෙයක් නෙමේලු
ඇහේ ඉස්සරහ පටලෙ ඇජස් කරනව එච්චරයි
ඒක කරල ඉන්න
180000 ක් බංM
Multi focal lens eka mokakda oya uda tiyenne 1 70 ta
Ne bn army eken gatte ne bn epa wela inne kauruth udaw karanneth ne authulta yanna job ekak ne bn garment wage karuma ewa විතරයි tiyenne කුලී weda karanna amarui හතිය hinda bn180000 ක් බං
වෙන තැන්වලනං අඩුවට ඇති
හැබැයි ඇස්කණ්නාඩිත් දාන්න වෙන වෙලාවල් නැත්තෙම නෑලු
ඉස්සෙල්ල ඔයා ලැසික් එක කරල බලන්න
ඒකෙන් හරිගියොත් ගොඩනෙ බං
ඇස්වල සුද තියෙනව කිව්වද..