මේ තියෙන්නෙ මම අලුතෙන්ම කස්ටමර් කෙනෙක්ට හැදුව ඇප් එක

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,718
    11,542
    113
    හඳට කිට්ටුව
    Ekane bn case eka...ehema kiuwanam mata ekath nethi wenava.....
    bug fixing, new updates enakota deepan shot eka gaanata...

    uba contract eka kohomada gahuwe, contracted scope eken pita dasameka deyak hari karanawa nam aniwa demand karapan...

    meke inna ewunge positive comments watenawa kiyannema ithin ube wade saarthakai kiyana eka thama...
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,607
    3,370
    113
    Machan uba thaniyenda develop kale ? Nathnan team ekakda?
    Kochchara kaalayak giyada?
    Thaniyen bn...masa 3k wage giya bn okkoma

    bug fixing, new updates enakota deepan shot eka gaanata...

    uba contract eka kohomada gahuwe, contracted scope eken pita dasameka deyak hari karanawa nam aniwa demand karapan...

    meke inna ewunge positive comments watenawa kiyannema ithin ube wade saarthakai kiyana eka thama...
    Agreement ekk gahuwe nane bn...ekane case eka...aasawatath ekka kara
    ------ Post added on Mar 7, 2025 at 5:27 PM
     
    • Love
    Reactions: Naughtykolla48

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මචං පේන විදියට නම් වැඩේ සුපිරියට තියෙනව ..ගුඩ්ලක් :love:

    මම 2018 ඉදන් flutter ඉගෙනගන්න ඉන්නේ :lol: මුල් කාලේ ටිකක් කලා..ආයේ කරන්න සෙට් වුනේ නැ ජොබකදිවත්. ආසයි ඉගෙනගන්න.. උබ project එකක් කරනගමන්ද වලට බැස්සේ ? නැත්නම් ජොබකින්ද?

    ලක්ෂෙනම් හොදටම පාඩුයි බං ,අද කාලේ හැටියට. බට් ඉතින් ලංකාවේනේ. ඔය ගානට වඩා කිවනම් දෙන්නෙත් නැතිවෙයි උබට..

    ජයවේවා මචෝ :love:
     
    • Love
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,607
    3,370
    113
    සුපිරි මචන්. නියමෙට තියනව..
    Thanks bn

    මචං පේන විදියට නම් වැඩේ සුපිරියට තියෙනව ..ගුඩ්ලක් :love:

    මම 2018 ඉදන් flutter ඉගෙනගන්න ඉන්නේ :lol: මුල් කාලේ ටිකක් කලා..ආයේ කරන්න සෙට් වුනේ නැ ජොබකදිවත්. ආසයි ඉගෙනගන්න.. උබ project එකක් කරනගමන්ද වලට බැස්සේ ? නැත්නම් ජොබකින්ද?

    ලක්ෂෙනම් හොදටම පාඩුයි බං ,අද කාලේ හැටියට. බට් ඉතින් ලංකාවේනේ. ඔය ගානට වඩා කිවනම් දෙන්නෙත් නැතිවෙයි උබට..

    ජයවේවා මචෝ :love:
    Mn joob eka karanne podi thenaka bn... project eka karana gaman mai igena gaththe.... dev la dennai inne.. habai loku project yanava bn mehe... weda karana gaman side wedak widiyata oka kare.. ou bn api loku ganan kiuwama den ne kauruth
    ------ Post added on Mar 7, 2025 at 5:43 PM
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,746
    1,529
    113
    bump, machan khmada styles kare?
    Figma design ekak kara gaththa bn mulin...eta passe eka balagena heduwa... samahara then walata svg,png keli thiyanava anith ewa nam manualma heduwa... stack eken ehema...
    React native walata hoda styles library thiyenwada machan? Naththam stylesheet athida me wage wadakata?

    Bus time table app ekatath figma walin design ekak hadala denna puluwanda?
    ------ Post added on Mar 7, 2025 at 6:38 PM
     
    • Love
    Reactions: Martian Professor

    Sen-lu

    Well-known member
  • Only a developer knows how its hard to brainstrom and make an app like this. usual business owners dont understand this, they just expose low budget and ask delieverables thats worth more

    uba laksha 5 illuwa nm aru oya wadee ubata nodee innath thibuna. this is srilanka bn :(
    උකනව දාල මූ 100,000කටද මෙච්චර එකක් හදල තියෙන්නෙ. අඩෝ පට්ට underrated නෙ 😐
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,607
    3,370
    113
    bump, machan khmada styles kare?

    React native walata hoda styles library thiyenwada machan? Naththam stylesheet athida me wage wadakata?

    Bus time table app ekatath figma walin design ekak hadala denna puluwanda?
    ------ Post added on Mar 7, 2025 at 6:38 PM
    Mata react native wediya touch ne bn.... React + Tailwind nam weda karala thiyanava bn.... mn figma ekk edala dennam bn

    උකනව දාල මූ 100,000කටද මෙච්චර එකක් හදල තියෙන්නෙ. අඩෝ පට්ට underrated නෙ 😐
    aparade neda bn
    ------ Post added on Mar 8, 2025 at 9:29 AM