~||~ මේ තුනෙන් හොදම එක මොකද්ද බං ~||~

thanujaka

Well-known member
  • ~||~ මේ තුනෙන් හොදම එක මොකද්ද බං ~||~

    .
    .
    .
    .
    .
    LED monitor කෑල්ලක් ගන්න කියල තමයි කල්පනාව.....මේ තුන තමයි දැනට නං මගේ ඔලුවෙ තියෙන්නෙ....දන්න එවුන් බලල කියපංකො මේ තුනෙන් වඩාත් හොද එක මොකද්ද කියල....ඒ වගේම උබල ලග වෙන අයිඩියා එකක් තියෙනවනං ඒකත් කියපල්ල................!!!!:yes::yes:






    Viewsonic 19" VA1936A Wide LED


    showThumb.aspx





    HP Compaq 18.5-inch LED


    showThumb.aspx






    samsung s19a100n LED


    showThumb.aspx





    මොකෝ උඹල කියන්නෙ...............!!!!