~||~ මේ තුනෙන් හොදම එක මොකද්ද බං ~||~
.
.
.
.
.
මොකෝ උඹල කියන්නෙ...............!!!!
.
.
.
.
.
LED monitor කෑල්ලක් ගන්න කියල තමයි කල්පනාව.....මේ තුන තමයි දැනට නං මගේ ඔලුවෙ තියෙන්නෙ....දන්න එවුන් බලල කියපංකො මේ තුනෙන් වඩාත් හොද එක මොකද්ද කියල....ඒ වගේම උබල ලග වෙන අයිඩියා එකක් තියෙනවනං ඒකත් කියපල්ල................!!!!

Viewsonic 19" VA1936A Wide LED
HP Compaq 18.5-inch LED
samsung s19a100n LED
HP Compaq 18.5-inch LED
samsung s19a100n LED
මොකෝ උඹල කියන්නෙ...............!!!!

