මේ තුනේ වෙනස මොකක්ද

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Screenshot_20230703-190553-01.jpeg
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    @sachith19920726 ඔයා මේ ගැන දන්නවද????

    lactose intolerance තියන උන්ට soya වලට වඩා pea protein එක හොදයි. ඔය දාල තියන ඒවගෙ content එක නම් කොහොමද fake products ද දන්නෙත් නෑ. කිරි වලට බඩ යන්නෙ නැති (lactose intolerance) කේස් එකක් නැත්තම් plant based ප්‍රෝටීන් තේරුමක් නෑ. whey isolate එකක් ගනින්. budget case නම් pea ප්‍රෝටීන් එකක් ගනින්. එහෙම ගත්ත කියල අවුලක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: kinkon and NRTG