මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ මචං
    මේකට නම් එහෙම කරලා මදි යකෝ
    විසබිජයකත් එහෙම ගියෝත් නවතින තැනක් හිතා ගන්න බැ මචං
    තාත්තාව කොළඹ එක්ක පලය් සෙනිකව
     
    • Like
    Reactions: CONCORDE777

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේ තුවාල වලට ලෙඩාව නවත්තලා බෙහෙත්කරන ගම්පහ පැත්තේ හොස්පිටල් එකක් තියෙනවා කියලා ආරංචිවුනා. හරි විස්තරයක් දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලපන් 😶
    මම ඔහොම තුවාලයක් පලවෙනි පාරට දැක්කේ පාරේ ඉන්න හිඟන මනුස්සයෙක්ගේ. පොර පැත්තක වාඩිවෙලා වෙලා කෝට්ටකින් පනුවෝ අරන්දානවා. :sick: කන්න කෑම එකක් ගන්න ගියේ. ඒ සල්ලියි අතේ තිබුන සල්ලියි ඔක්කොම දීලා ආවා බෙහෙත් ටිකක් ගන්න කියලා. කන්න එපාවුනා එදානං. 😶
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් මේකේ කියන ඔක්කොම බෙහෙත් උඹ අත්හදා බලන්න යන්න එපා.(හැබැයි
    උන් හැමෝම ආදරෙන් අනුකම්පාවෙන් තමයි ඒ කියන්නේ.එළකිරියේ මෙම්බර්ස්ල
    එහෙම තමයි.මොන වාද බේද තිබුනත් මේ වගේ දේකදී උන් හරි සංවේදීයි .එකමුතුයි.)
    මමනම් බෙහෙත් ගැන කියන්න දන්නේ නෑ.හැබැයි එකක් කියන්නම් මේකට
    බෙටඩින් දදා නම් ඉන්න එපා.ඔය ලුණු වතුරේ දාන් ඉන්න එකත් අවුල් වගේ මටනම්.
    ඔයවගේ ලොකු තුවාල හැදුනම ඒක වකුගඩුවලට බලපානවා.බොන බෙහෙත් පෙතිවලිනුත්.
    ප්‍රධානම දේ මොනම විදියකින්වත් ඔය තුවාලෙට මැස්සෝ වහන්න දෙන්න එපා.:no:
    අර කව්ද මෙම්බර් කෙනෙක් කියල තිබ්බ වගේ ජයවර්දනපුර රෝහලට හොඳ ඩොකෙක් අල්ලලා
    ඉක්මනට සෙට් වෙන්න.සීනිත් බලවගන්න.කොහොමත් පැණිරස කෑම තාත්තට වැඩිය දෙන්න එපා.
    ඉක්මනින් තාත්තට සනීපවෙන්න කියල එළකිරියේ අපි හැමෝම ප්‍රර්ථනා කරනවා !!! :cool:


    ------ Post added on Jun 9, 2021 at 3:37 PM

    ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.

    සල්ලි ප්‍රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.

    මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.

    View attachment 129504

    මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්‍රශ්න තියෙනම් කියපං මචං.
    මේකට එලකිරිය කියන්නේ එකයි බන්.උඹලවගේ කොල්ලෝ ඉන්න නිසා.
    කව්ද එකෙක් දවසක් අහල තිබුන එලකිරියද ලොකු? FB ද ලොකු කියලා.
    දැන් පේනවා නේද එලකිරිය ලොකුයි කියලා. :love::love::love::love::love::love::love::love::love::love::love:
    ------ Post added on Jun 9, 2021 at 3:46 PM
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    machn me curfew asse yanna bari nan ODOC app eken Vascular Surgeon kenek channel karala ahapan mokakda karanna one kiyala. video call eka gattama tuwale pennapan.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Thissa Jananayake sir ge YouTube channel 1 video 1 thienawa doctor kenek gena.

    Mathaka widiyata Ragama Hospital, eya onema thuwalayak hoda karanawalu.

    Kottaweth innawalu hoda doctor kenek diabetes thuwala unath hoda karanawalu kakula kapanne nethuwa. Details one nan PM 1 danna. Friend kenek gen ahala full details dennam.
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    මචන් මොරටුව ලුනාවේ ඉන්නවා තුවාල වේද කියල කෙනෙක් මන් රටේම හෙන ප්‍රසිද්ද කෙනෙක් පොඩ්ඩක් හොයල බලලා ගියානම් හොදයි
    පුළුවන් වුනොත් ටෙලෙෆොනේ නොම්බෙර් එක හොයල දැන්නම්

    ඉක්මනට කරන දෙයක් කරන්න
    බුදු සරණයි !....
     
    • Like
    Reactions: CONCORDE777