machan nath nam me beth ekath hodatama hodai..
Thank you machan for making a positive contribution.මේ තුවාලෙටනං කොහොමද දන්නෙ නෑ. සෑහෙන ලොකු තුවාලයක් නිසා
ඩයබෙටික් අයගෙ හොඳ වෙන්නෙ නැති පොඩි තුවාලවලට Soframycin ක්‍රීම් එක ගෑවම දවසෙන් දෙකෙන් හොඳ වෙනව
mokakda mchn une. experience eka dapanko mchn. pm ekak hari. dan nikan bayath wage aye thuwalayak unoth ekka yanna.
aniwa.උඹට සල්ලි අවුලක් එහෙම තියෙනවා නම් ඒකත් කියපන්
අපි එකතු වෙලා මොනවා හරි කරමු
budu ammo ban
type karaganna wath
mukuth hithaa ganna bee
Kandy-Peradeniya-iriyagama (wanguwe) innawa
male nurse kenek,
eyaa gaawata nam rata waten ma enawa
leddu
kapanna giyapu kakul godak eyaa honda kalaa lu
දවස් දෙකෙන් දෙකට පට්ට කට්ටක් කාලා වාහන හොයාගෙන පියාවත් රීදපුටුවෙන් වාහනේටයි වාහනෙන් රෝද පුටුවටයි දාගෙන ඉස්පිරිතාලෙට ගිහින් මේ තුවාලෙට බෙටර්ඩීන් විතරක් දාගෙන ඇවිල්ල ඇතිද බන්?
මේ ලුනුවතුරෙ දාගෙන ඉද්දි පොටෝ එක ගැහුවෙ.
අනිද්දට ආයෙ වකුගඩු ක්ලිනික් එකට එන්න කිව්ව ඒකෙන් පස්සෙ වාට්ටුවට එන්න කිව්ව තුවාලෙ බලන්න. මේක ගොඩගන්න නම් වෙන තැනකින් මස් කෑල්ලක් අරගෙන බද්ද කරන්න වෙනව නේද?
okta Skin grafting(wen thanakin hama aran danawa) ekak karanna oni man hithanne. ape thathageth ohoma ekak wela skin grafting ekak kala.
දැන් බලපන්.
සීනි නෑ බන්. කලුතර ඉන්නෙ.