මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    machan i did not read the replies from others.
    බෙටර්ඩීන් is not enough. He might loose the leg.
    Consult a pvt consultant doc. Yet by the looks not good. Augmentin 625mg TDS is the drug of choice. im really sorry brother.
     
    • Like
    Reactions: CONCORDE777

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    me welawe hospital ynna amru nm odoc app eka dala doc kenek channel krla blnna mchn. eyla examine krla beheth list eka ewanwa. first time channel eka issra nm free thibbe app eke
     
    • Like
    Reactions: CONCORDE777

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    2018 heart attack 2k ආවා තාත්තට
    යන්තම් stents 3k දාලා ගොඩ ගියා
    දියවැඩියාව පරම්පරාගත දායාදෙ වගේ පවුලෙ 🍭😏
    පස්සේ කකුලේ පොඩි තුවාලයක් ආවා කෝට්ටක් ඇනිලා
    අරන් ගියා ඔය fb post 1k දැකලා මාස 3 තුවාලෙට බෙහෙත් දැන්මා
    ඔතන හෙන කේස් තියෙනවා register වෙන්න වෙනම ගාණක් ගන්නවා. මාත් ඉතින් full happy ඉතින් professional විදිහට කරනවා නේ. ටික ටික කකුල් නිල් පාට වෙලා කලු වෙන්න ගත්තා
    මන් ඇහුවා doctor වෙන මොනවහරි කරන්න ඕනෙද කකුල් දෙක කලු වේගෙන යන එකට. පොර කිව්වෙ අවුලක් නෑ රැ 30000 massage එක machine එකක් තියෙනවා ඒක ගන්න අඩු වෙයි කියලා ඒකත් ගත්තා.
    ඔය අස්සේ කලු වෙන එක සෑහෙන්න පේන්න ගත්තා.
    පොර කිව්වෙම අවුලක් වෙන්නෙ නෑ කියලමයි
    මගෙ batch එකේ යාලුවෙක්ට කිව්වම
    පොර මාවත් ඇදන් නවලෝකෙ ගිහින් dr cassim පෙන්නුවා. (Vascular surgeon)
    මාත් බෑ කිය කිය ගියේ. මෙහෙම හිටියට ටිකක් recist අපිත්.

    පොර බලපු ගමන් scan ටික කිව්වා නහර ටික block diabetic හින්දා අනික heart attack ආවට පස්සේ හාර්ට් එක 35% වැඩ කරන්නෙ හින්දා ලේ ගමනාගමනය සෑහෙන්න අඩුවෙලා කියලා

    ඊට පස්සේ lady doctor කෙනෙක්ටත් පෙන්නලා second opinion එකක් ගත්තා. දෙන්නම කිව්වෙ පුලුවන් ඉක්මනට කරගන්න කියලා.
    Goverment කරගන්න බැලුවා දුන්නේ මාස තුනක් පහුවලා දවසක් ඒකත් ෂුවර් නෑ කිව්වා

    ඇඩ්මිට් කරා සතියෙන් angioplasty operation එක කකුල් දෙකටම කරා .
    කකුල් දෙකටම. හාර්ට් එකට stents දානවා වගේ වැඩක් නේ

    1.5 mil එතනට විතරක්.

    ඩොකා කිව්වා කලින් ගෙනාවනන් injection එකක් තියෙනවා 25000 ඕක දිය කරලා දාන්න තිබ්බා කියලා.
    මන් මාර අසරණ උනා ඔතන.

    මාස 5, 8 ගියා තාත්තව ආයි recover වෙන්න.
    අරූ මන් අහද්දිත් පුලුවන් කිය කියා ඇද්දනේ ඒකයි මල තව මාසයක් ඇද්ද නම් ඇගිලි ඔක්කොම කපනවා.
    සුලැගිල්ලෙ පැත්තක් නෑ අදටත්
    appa ohoma szn wenwa kiyla danan hitiye nh mchn. ape thaththawa man aran giye 100% trust ekak thiyagena. uba oka kiwwa eka hodai. meeta passe touch eke inna ona. tfs mchn!
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Oowa hodakaranna beeth walata amatharawa pirisidu kama saahenna oone. Gedara inna ballo puuso miiyo masso okkoma ain karala hamadama getama dum allanna.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.

    සල්ලි ප්‍රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.

    මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.

    Iodosorb-Powder-Sachet.jpg


    මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්‍රශ්න තියෙනම් කියපං මචං.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.

    සල්ලි ප්‍රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.

    මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.

    View attachment 129504

    මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්‍රශ්න තියෙනම් කියපං මචං.

    Smith & nephew product patta.
    Habai ganan
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මචන් පානදුර පැත්තෙ තුවාලම බෙහෙත් දාන ඩොක්ට කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව. හොයල බලල සෙට් උනොත් අප්ඩේට් එකක් දෙන්නන්
    අනේ පුළුවන් නම් හොයලා දීපන් මචෝ උබට පිං
     
    • Like
    Reactions: CONCORDE777

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.

    සල්ලි ප්‍රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.

    මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.

    View attachment 129504

    මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්‍රශ්න තියෙනම් කියපං මචං.

    දවස් දෙකෙන් දෙකට පට්ට කට්ටක් කාලා වාහන හොයාගෙන පියාවත් රීදපුටුවෙන් වාහනේටයි වාහනෙන් රෝද පුටුවටයි දාගෙන ඉස්පිරිතාලෙට ගිහින් මේ තුවාලෙට බෙටර්ඩීන් විතරක් දාගෙන ඇවිල්ල ඇතිද බන්?



    මේ ලුනුවතුරෙ දාගෙන ඉද්දි පොටෝ එක ගැහුවෙ.

    අනිද්දට ආයෙ වකුගඩු ක්ලිනික් එකට එන්න කිව්ව ඒකෙන් පස්සෙ වාට්ටුවට එන්න කිව්ව තුවාලෙ බලන්න. මේක ගොඩගන්න නම් වෙන තැනකින් මස් කෑල්ලක් අරගෙන බද්ද කරන්න වෙනව නේද?

    අපේ තාත්තගේ කකුලෙත් ඔය වගේම තුවාලයක් තිබ්බ. ඔච්චරම ලොකුනම් නෑ.
    2014-11-16 17.58.54.jpg

    මාර කට්ටක් කැව හොඳ කරගන්න. Dr. Mandika Wijeyaratne කියල surgeon කෙනෙක් ඉන්නව. එයා මේ වගේ තුවාල වලටමයි බේත් කරන්නෙ. ඒ කාලෙත් 3000 - 5000 අතරෙ ගියා එක පාරක් පෙන්නල බේත් දන්න. හැබයි ගොඩක්ම අඩු උනා.

    ඊට පස්සේ අපිට සෙට් උනා තව doctor කෙනෙක්, ඉන්නෙ පස්යාලේ. පොර කරන්නෙ තුවාලෙ සුද්ද කරල Spray එකක් ගහන එක විතරයි. ඒ spray එක cover කරල ගේන්නෙ. දෙයියනේ කියල ඒකෙන් හොඳටම හොඳ උනා බං.
    1623121578835.png

    අපේ තාත්ත පස්සෙ නැතිඋනා. මට මේ post එක දැක්කමත් එයාව මතක් උනා. උබට ඕනේ help එකක් තියෙනවනම් කියන්න මචං. සල්ලි ප්‍රශ්න උනත් පුළුවන් විදිහට කරගම්මු.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මචං තිස්ස ජනනායක සර්ගෙ වීඩියෝ එකක තිබ්බා ඔය දියවැඩියා තුවාල වලට බෙහෙත් කරන ගම්පහ පැත්තෙ ඩොකෙක් ගැන.කකුල් කපන්න වෙනවා කියපුවත් පොර සනීප කරා කියලා තමා වීඩියෝ එකේ නං තියෙන්නෙ පොඩ්ඩක් හොයලා බලපන්.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    This doesn't look good at all... Need special dressings that has to be changed at least every two days. Need a wound swab before taking any antibiotics. Consult a Surgeon as this got to be managed properly. Wish him well.
    Elevate the legs... Keep two to three bricks on the legs of the bed to get a decent height. You certainly need an antibiotic but better get it prescribed properly by a medical professional who can assess the situation properly.
     
    Last edited:

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Japurahospital yanna - Ward no -14 (Dr.Rohana Sirisensa -KDU eke lecture kenk,ward eke inna okkoma doca la oyawage thuwala walata hodatama hodai.




    Machn. Ape thathage kakulath ohoma cellulitis awith Hama ainkara. kakula kapanna wei kiyala kiwwe.thuwale oya dala tibuna photo eka tiyana hariyema oita wediye weiyen thibuna. eth mama eyawa jayawardena pura hospital eke genath newathuthuwa. mama loku salli karayek nemei. kapanna wei kiwwa kakula kohoma hari saneepa karagaththa. Credit card aran, kare tibuna chain eka bank eke tiyala salli hoyagaththe, office ekenuth udaw kara.

    Bayawenna epa goda daganna puluwan aniwaren. Japura hospital eke ward no -14 tamai hodatama hodai,
    private hospital wala taran nan ganak ganne ne. dawaskata kemath ekka Rs.1000 gaththa a dawasawala (2017 wage ). Beheth danna monawa hari pitin genna oni nan eyala liyala denawa. hospital eken dena beheth walata , theater ekata dammoth ewata,testing walata wena bill ekata add karanwa. Mama dawas 30k thaththa laga hitiya. a hinda mama danna de udawwak wei kiyala damme. mama kohoma hari thaththawa saneepa karagaththa. skin graft ekak kala Jpuren.eka hodatama hoda una.hebei hodak kattak kala bera gaththa. adatath thatha hodata awidinawa. a gena mata hari sathuti machan. Ikamanin oya taththage thuwale goda dagannna.nethnan case.

    Machan,

    Uda dala tibuna Anti coat /Gel / Podwer tami Japuren hodak use karanne. hospital eke admit wenne nethuwa ward -14 clinic ekata yanna puluwan kamak tiyada kiyala uda nama kiyapu docawa channel karala ahala balanna. Clinic ekata Rs.100 k gwanna oni. beheth dana aya Rs.300 k wage gani . beheth pitin ganna kiyai aniwaren ehema unoth ubata thuwaleta beheth gennath denna wei .

    ikamanata saneepa wenna kiyala praththna karanawa.