දැන් මේකේ කියන ඔක්කොම බෙහෙත් උඹ අත්හදා බලන්න යන්න එපා.(හැබැයි
උන් හැමෝම ආදරෙන් අනුකම්පාවෙන් තමයි ඒ කියන්නේ.එළකිරියේ මෙම්බර්ස්ල
එහෙම තමයි.මොන වාද බේද තිබුනත් මේ වගේ දේකදී උන් හරි සංවේදීයි .එකමුතුයි.)
මමනම් බෙහෙත් ගැන කියන්න දන්නේ නෑ.හැබැයි එකක් කියන්නම් මේකට
බෙටඩින් දදා නම් ඉන්න එපා.ඔය ලුණු වතුරේ දාන් ඉන්න එකත් අවුල් වගේ මටනම්.
ඔයවගේ ලොකු තුවාල හැදුනම ඒක වකුගඩුවලට බලපානවා.බොන බෙහෙත් පෙතිවලිනුත්.
ප්‍රධානම දේ මොනම විදියකින්වත් ඔය තුවාලෙට මැස්සෝ වහන්න දෙන්න එපා.
අර කව්ද මෙම්බර් කෙනෙක් කියල තිබ්බ වගේ ජයවර්දනපුර රෝහලට හොඳ ඩොකෙක් අල්ලලා
ඉක්මනට සෙට් වෙන්න.සීනිත් බලවගන්න.කොහොමත් පැණිරස කෑම තාත්තට වැඩිය දෙන්න එපා.
ඉක්මනින් තාත්තට සනීපවෙන්න කියල එළකිරියේ අපි හැමෝම ප්‍රර්ථනා කරනවා !!!
------
Post added on Jun 9, 2021 at 3:37 PM
ඔය කකුල ඔහොම ලුණු වල ඔබලා, බෙටර්ඩීන් ගාලා හරියන්නේ නෑ බං. ඔහොම ගියොත් කපන්න වෙනවා වැඩි කල් යන්න කලින්. පානදුරේ ඔය වැඩේට හරියන්නෙ නෑ ගොඩක් තැන් වල වැඩ කරන දොස්තරලා සහ නර්ස්ලට ගානක් නෑ ඔය වගේ දේවල් තමුන්ගේ නොවන තාක්කල් .කොළඹ ජාතික රෝහලේ සර්ජන් කෙනෙක් චැනල් කරලා පෙන්න ගන්න.
සල්ලි ප්‍රශ්න තියෙනම් ලැජ්ජ නොවී කියපන්. අපි උදව් කරන්නම්.
මේ වගේ පව්ඩර් එකක් වත් ඕනේ.
View attachment 129504
මෙව්වා ගනන්. ඒකයි සල්ලි ප්‍රශ්න තියෙනම් කියපං මචං.
මේකට එලකිරිය කියන්නේ එකයි බන්.උඹලවගේ කොල්ලෝ ඉන්න නිසා.
කව්ද එකෙක් දවසක් අහල තිබුන එලකිරියද ලොකු? FB ද ලොකු කියලා.
දැන් පේනවා නේද එලකිරිය ලොකුයි කියලා.











------
Post added on Jun 9, 2021 at 3:46 PM