මේ දකුණේ ගෑණියෙක්ද බං?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ලින්ක් එක මිස් උනා බං. බල්ලෙක් මැරුණා කියලා ගෑණු දෙන්නෙක්ගේ වලියක් ති⁣බුනේ
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ලින්ක් එක මිස් උනා බං. බල්ලෙක් මැරුණා කියලා ගෑණු දෙන්නෙක්ගේ වලියක් ති⁣බුනේ
    සල්ලි අරන් සත්තු බලාගන්නව කියලා උන් කුනුවෙලා මැරෙන්න දාලා. පව් යකෝ. බලාගන්න දීපු එකාගේ දෑහැට පෙනි පෙනී කුනු වෙලා යද්දි දුකයි නෙ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    බණ නම් බණ
    නැටුම් නම් නැටුම්
    Jog නම් Jog
    Piccu colla

    411798326_6969115569850117_653571878981667377_n.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බල්ලෝ මරලා හරි ජීවත් වෙනවා කියන්නේ මේකයි 😄