මේ දරුවාට කරන අසාදරණේ බලපල්ලා

577

Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මූව නම් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්නම ඕන
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    බොරලුගොඩ මහතා;14243863 said:
    මචං මම දැන් තමයි ඕකේ Audio එක ඇහුවේ..ඌ අර ළමයට නටන්න කියලා ගහන්නේ..පව් බං..ඒ අර ළමය් දෙන්නගේ තාත්තා තමයි.. :(:(

    ඌත් හම්බයෙක්ද ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බොරලුගොඩ මහතා;14243863 said:
    මචං මම දැන් තමයි ඕකේ Audio එක ඇහුවේ..ඌ අර ළමයට නටන්න කියලා ගහන්නේ..පව් බං..ඒ අර ළමය් දෙන්නගේ තාත්තා තමයි.. :(:(
    :shocked::shocked::shocked:
    නටන්න කියල ගහන තාත්තා කෙනෙක් ඉන්නවාද. :eek::eek:
    මම හිතන්නේ මිනිහාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් ඇති ඒකයි තමන්ගේ තියෙන පීඩනේ දරුවා පිටින් යවන්නේ.
     
    Neel_bandara

    Member
    Jun 11, 2010
    2,812
    446
    0
    Around the Wold
    nodomakin......
    oya ballata me podiun 3 dena loku unama salakai hodata......1
    balapan kochchara wela mu gahanawada kiyala,
    podieka kochchera wedanawa uhulanawada balapan.
    mona waradak kalath daruwekuta mehema gahanawada...?
    shure ekatama me daruwo muge nemei.
    me ganige deweni miniha wenna athi...............!
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඌත් හම්බයෙක්ද ?

    :shocked::shocked::shocked:
    නටන්න කියල ගහන තාත්තා කෙනෙක් ඉන්නවාද. :eek::eek:
    මම හිතන්නේ මිනිහාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් ඇති ඒකයි තමන්ගේ තියෙන පීඩනේ දරුවා පිටින් යවන්නේ.

    ඌ දෙමළ එකෙක් මම හිතන්නේ.. :eek::(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බොරලුගොඩ මහතා;14243863 said:
    මචං මම දැන් තමයි ඕකේ Audio එක ඇහුවේ..ඌ අර ළමයට නටන්න කියලා ගහන්නේ..පව් බං..ඒ අර ළමය් දෙන්නගේ තාත්තා තමයි.. :(:(

    thanx,okage adu kadanna oni
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    නටන්න කියල ගහන තාත්තා කෙනෙක් ඉන්නවාද. :eek::eek:
    මම හිතන්නේ මිනිහාට මොකක් හරි මානසික ප්‍රශ්නයක් ඇති ඒකයි තමන්ගේ තියෙන පීඩනේ දරුවා පිටින් යවන්නේ.
    අනේ මන්ද බං ඔය හතර වටේ කට්ටියත් ඉන්නෙ.. :( උන්ට නවත්තන්න බැරියෑ එහෙම මානසික අවුලක් තියෙනව නම් ඔය යකාට.. අගේට වීඩියෝ හිටන් කරන්නෙ.. :growl:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    mage ammo kauda bn meka video karapu vesige putha.uta beri unada meka navattanna. munta hukavala maranna epai.mu thirisanekne bn
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කවුරු හරි මෙක පොලිසියට දෑනුන් දෙන්න,,පව් අසරන දරුවාව බෙර ගන්න පුලුවන්,,මෙ මිනිහව ලෙසියෙන් අල්ල ගන්න පුලුවන්,,අනෙ මෙහෙමත් කාලකන්නි,,
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මෙන්න ජාතික ලමාරක්ෂක අධිකාරියෙ link එක.
    (http://www.childprotection.gov.lk/index.php/contact-us/contact-details)

    මම මෙහෙම ලිව්වා

    Dear Sir
    There is a Sri Lankan video uploaded to Youtube of a Man attacking a child of about 3 years old. the youtube link is :

    http://www.youtube.com/watch?v=EBnpy-q-wMw

    PLease try to help this innocent child.
    regards​

    තව ටිකකින් මම කෝල් කරල ත් කියනවා
    උඹලත් පුලුවන් දෙයක් කරපල්ල..
    මූ වැඩි කල් යන්න කලින් මේ පොඩි පැටියව මරල දාවි.

    සීන් එක ලංකාවෙ උනත් නැතත් හොයල බලන්න ක්‍රම ඇති නෙ
     
    Last edited:
    • Like
    Reactions: 577

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    චගු;14246828 said:

    Thanks machan:)
    Mamath mail ekak demma unta:yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මෙක ස්වර්නවාහිනි ලයිව් @ 8 එකට පුලුවන් නම් දිපන් මචන්,,පව් එ දරුවව බෙර ගන්න පුලුවන් මෙ නරුමයාගෙන්
     
    • Like
    Reactions: 577

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    චගු;14246828 said:
    මෙන්න ජාතික ලමාරක්ෂක අධිකාරියෙ link එක.
    (http://www.childprotection.gov.lk/index.php/contact-us/contact-details)

    මම මෙහෙම ලිව්වා
    Dear Sir
    There is a Sri Lankan video uploaded to Youtube of a Man attacking a child of about 3 years old. the youtube link is :

    http://www.youtube.com/watch?v=EBnpy-q-wMw

    PLease try to help this innocent child.
    regards​
    තව ටිකකින් මම කෝල් කරල ත් කියනවා
    උඹලත් පුලුවන් දෙයක් කරපල්ල..
    මූ වැඩි කල් යන්න කලින් මේ පොඩි පැටියව මරල දාවි.

    සීන් එක ලංකාවෙ උනත් නැතත් හොයල බලන්න ක්‍රම ඇති නෙ
    yako mama meka upload kale fb eken aragena, dan mage passe polisiya eyi:eek::eek:
    https://www.facebook.com/photo.php?v=4028401232718
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    yako mama meka upload kale fb eken aragena, dan mage passe polisiya eyi:eek::eek:
    https://www.facebook.com/photo.php?v=4028401232718

    ඉතින් බන් youtube දැම්ම කියන්නෙ public domain එක නෙ..
    කවුරු ඕක දැක්කත් ඒ පොඩි එකා වෙනුවෙන් කල යුත්තෙ අතන මෙතන share කරන එක වගේම අදාල බලධාරීන්ට දන්වන එක නෙ..

    මචන් උබ මේක දැම්මෙ කට්ටියට කමෙන්ට් කරන්න විතරයි ද ? :eek: :eek:
    පොඩි එකා ඔන්න ඔහෙ ගුටි කාල මැරුන දෙන් .. අපි මේක බලල ඊට පස්සෙ ඒක අමතක කරමු.....
    ඒකද උඹට ඕනි ? :no:

    පොලිසිය ඇහුවොතින් කියපන් ගත්තෙ FB එකෙන් කියල මචන්.
    උඹ වැරැද්දක් කරල නෑ නෙ..
    මේ පොන්සියව අල්ලන්න උදව්වක් කලා විතරයි නෙ..

    කොහොම උනත්
    පොලිසිය සෙට් වෙන්නෙ මේ සීන් එක ලංකාවෙ නම් විතරයි නෙ බන් :lol: :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    චගු;14252363 said:
    ඉතින් බන් youtube දැම්ම කියන්නෙ public domain එක නෙ..
    කවුරු ඕක දැක්කත් ඒ පොඩි එකා වෙනුවෙන් කල යුත්තෙ අතන මෙතන share කරන එක වගේම අදාල බලධාරීන්ට දන්වන එක නෙ..

    මචන් උබ මේක දැම්මෙ කට්ටියට කමෙන්ට් කරන්න විතරයි ද ? :eek: :eek:
    පොඩි එකා ඔන්න ඔහෙ ගුටි කාල මැරුන දෙන් .. අපි මේක බලල ඊට පස්සෙ ඒක අමතක කරමු.....
    ඒකද උඹට ඕනි ? :no:

    පොලිසිය ඇහුවොතින් කියපන් ගත්තෙ FB එකෙන් කියල මචන්.
    උඹ වැරැද්දක් කරල නෑ නෙ..
    මේ පොන්සියව අල්ලන්න උදව්වක් කලා විතරයි නෙ..

    කොහොම උනත්
    පොලිසිය සෙට් වෙන්නෙ මේ සීන් එක ලංකාවෙ නම් විතරයි නෙ බන් :lol: :lol:
    thats ok machan, i can handle it.
    meka damme kawuru hari nithi porakata meka denna thama..